Godakma mehama kiyanne monawa hari heathuwak nisa yaaganna bari ewunIllegal උන් හින්දා ඇත්තටම පොඩ්ඩක් හරි Skills තියෙන එකෙක්ට Legal විදිහටවත් යන්න ව්දිහක් නැතුව තියෙන්නේ
Illegal උන් හින්දා ඇත්තටම පොඩ්ඩක් හරි Skills තියෙන එකෙක්ට Legal විදිහටවත් යන්න ව්දිහක් නැතුව තියෙන්නේ
Financially Stable නම් වෙන රටකට යන්න හදන අය අඩුයිනේ !! Qualifications තියෙන ඒත් Financially Stable වෙන්න.. දියුණුවක් වෙන්න කැමති මිනිස්සු.. Change එකක් ඕනේ මනුස්සයෝ තමා යන්නේ.. !!Godakma mehama kiyanne monawa hari heathuwak nisa yaaganna bari ewun.
Qualifications and financially stable nam one Rakata yanna puluwn
OwTrump ගොඩක් Nationalist කෙනෙක් නිසා Foreign Labor වලට ගොඩක් restrictions දෑව 1st term එකෙදිත් ... Trump ට අනුව Americans are first![]()
Change ekakata rata yannath one salli nathFinancially Stable නම් වෙන රටකට යන්න හදන අය අඩුයිනේ !! Qualifications තියෙන ඒත් Financially Stable වෙන්න.. දියුණුවක් වෙන්න කැමති මිනිස්සු.. Change එකක් ඕනේ මනුස්සයෝ තමා යන්නේ.. !!
සල්ලී ඕනේ ඇතී.. උඹ දන්න උන් නම් මම දන්නේ නෑ.. මම දන්න හුඟක් උන්.. මෙහේ පැලෙන්න පරාම්පරා ගානකට සල්ලි තිබිලා නෙවේ රට ගියේ.. මෙහේ තියෙන දේපල / ගෙවල් / Vehicle විකුණලා , අවුරුදු ගාණක මහන්සියෙන් එකතු කරපු Family Savings වියදම් කරන්.. ණයට අරන් ගියේ !! මම කියන්නේ හැමෝම නෙවේ.. බහුතරයක් එහෙමයිChange ekakata rata yannath one salli nath.
Illeagal immigrants uth unge jeewitha paraduwata thiyala dawas ganan container petty wala ringala bagayak marila bayak enne. Thawa ewun podi podi bottu walin enne. Un ehana risk ekak gannawa awith rata wanasanawa. Sallith nathnam igenaganth nathnam risk ekak gannath bari nam ea jeewitha mokatadaසල්ලී ඕනේ ඇතී.. උඹ දන්න උන් නම් මම දන්නේ නෑ.. මම දන්න හුඟක් උන්.. මෙහේ පැලෙන්න පරාම්පරා ගානකට සල්ලි තිබිලා නෙවේ රට ගියේ.. මෙහේ තියෙන දේපල / ගෙවල් / Vehicle විකුණලා , අවුරුදු ගාණක මහන්සියෙන් එකතු කරපු Family Savings වියදම් කරන්.. ණයට අරන් ගියේ !! මම කියන්නේ හැමෝම නෙවේ.. බහුතරයක් එහෙමයි
මට් උඹත් එක්ක Argue කරන්න ඕනෙ නෑ බන්.. Illegal දේ Illegal.. වැරදි දේ වැරදී.. උඹ කියන කෝනෙන් බැලුවොත්.. ඕනෙම වරදක් සාධාරණීකරණය කරන්න පුළුවන්.. Ex : මනුස්සයෙක් කාගේ හරි සල්ලි හොරකන් කරොත්.. හොරකන් කරපු මනුස්සයට ඒ මොහොතේ ළමයිට කන්න දෙන්න.. ජීවත් කරවන්න සල්ලී එච්චර ගාණක් හොයා ගන්න විදිහක් නැත්නම්.. ඒ මනුස්සයට තියෙන එකම option එක හොරකන් කරන එක වෙන්න පුළුවන් !! ඒත් ඒක වැරදී.. මොකද ඒත් කාගේ හරි සල්ලී !! මනුස්සයෙක්.. තව මනුස්සයෙක් ඌගේ ජීවිතේට කරදර කරන නිසා.. ඒ මරපු එකා පට්ට චාටර් මනුස්සයෙක් උනත්.. ඒක මිනීමැරුමක් !! මෙහෙමයි ඇමරිකාවේ බහුතරයක් මිනිස්සූ legal විදියට මහන්සී වෙලා හම්බ කරලා.. Massive Tax Amount රජයට ගෙවලා.. ඒවා වලින් කිසිම Tax එකක් හරියට ගෙවන්නේ නැතී.. Illegal විදිහට ඇවිල්ලා.. පිස්සු නට නට ඉන්න.. පාර අයිනේ Homeless විදිහට ඉන්න කොහෙවත් ඉන්න Set එකක් ඒ Benefits ගන්නවට එහේ මිනිස්සූ කැමති නැතුව ඇතී !! උඹ හිතපන් උඹ ආසද... ලංකාවට ඉන්දියන් හරි වෙන රටවල උන් බුරුතු පිටින් ඇවිල්ලා.. උඹ ගෙවන Tax වලින් Benefits අරන්... පාරවල් අයිනවල් වල නිදාගෙන... පිස්සෝ වගේ හැසිරි හැසිරි.. ඉන්නවට !! මගේ තර්කේ ඔය වගේ උන් නිසා ඇමරිකාවට legal විදිහට එන්න දඟලන එන්න ඉන්න මනුස්සයන්ටත් එන්න අමාරු කරනවා.. Skills තියෙන ඇමරිකාවට ආස.. එන්න Possibility එකක් තියෙන මනුස්සයෙක්ටත් දොර වැහෙනවා කියන එක !! මම මීට එහා උබත් එක්ක මේ ගැන කතා කරන්න යන්නේ නෑ.. මගේ අදහස ඔච්චරයිIlleagal immigrants uth unge jeewitha paraduwata thiyala dawas ganan container petty wala ringala bagayak marila bayak enne. Thawa ewun podi podi bottu walin enne. Un ehana risk ekak gannawa awith rata wanasanawa. Sallith nathnam igenaganth nathnam risk ekak gannath bari nam ea jeewitha mokatada
eketh wereddak dakinne naha mannam...Trump ගොඩක් Nationalist කෙනෙක් නිසා Foreign Labor වලට ගොඩක් restrictions දෑව 1st term එකෙදිත් ... Trump ට අනුව Americans are first![]()
Skills thiyenawa nam, stable nam, education and background hodai nam yanna bari wena ekak naha. Illeagal ewun awai kiyala sudusu ewun naaran inne Naha. Uba sudusui kiyala hithenawa nam apply karala balapan. Eetapasse balaganna puliwan sudusuda naddai. Illegal ewunta wada legally gihin asylum gahana ewunui visit visa eken work karana ewunui thamai unta loss ekak wenneමට් උඹත් එක්ක Argue කරන්න ඕනෙ නෑ බන්.. Illegal දේ Illegal.. වැරදි දේ වැරදී.. උඹ කියන කෝනෙන් බැලුවොත්.. ඕනෙම වරදක් සාධාරණීකරණය කරන්න පුළුවන්.. Ex : මනුස්සයෙක් කාගේ හරි සල්ලි හොරකන් කරොත්.. හොරකන් කරපු මනුස්සයට ඒ මොහොතේ ළමයිට කන්න දෙන්න.. ජීවත් කරවන්න සල්ලී එච්චර ගාණක් හොයා ගන්න විදිහක් නැත්නම්.. ඒ මනුස්සයට තියෙන එකම option එක හොරකන් කරන එක වෙන්න පුළුවන් !! ඒත් ඒක වැරදී.. මොකද ඒත් කාගේ හරි සල්ලී !! මනුස්සයෙක්.. තව මනුස්සයෙක් ඌගේ ජීවිතේට කරදර කරන නිසා.. ඒ මරපු එකා පට්ට චාටර් මනුස්සයෙක් උනත්.. ඒක මිනීමැරුමක් !! මෙහෙමයි ඇමරිකාවේ බහුතරයක් මිනිස්සූ legal විදියට මහන්සී වෙලා හම්බ කරලා.. Massive Tax Amount රජයට ගෙවලා.. ඒවා වලින් කිසිම Tax එකක් හරියට ගෙවන්නේ නැතී.. Illegal විදිහට ඇවිල්ලා.. පිස්සු නට නට ඉන්න.. පාර අයිනේ Homeless විදිහට ඉන්න කොහෙවත් ඉන්න Set එකක් ඒ Benefits ගන්නවට එහේ මිනිස්සූ කැමති නැතුව ඇතී !! උඹ හිතපන් උඹ ආසද... ලංකාවට ඉන්දියන් හරි වෙන රටවල උන් බුරුතු පිටින් ඇවිල්ලා.. උඹ ගෙවන Tax වලින් Benefits අරන්... පාරවල් අයිනවල් වල නිදාගෙන... පිස්සෝ වගේ හැසිරි හැසිරි.. ඉන්නවට !! මගේ තර්කේ ඔය වගේ උන් නිසා ඇමරිකාවට legal විදිහට එන්න දඟලන එන්න ඉන්න මනුස්සයන්ටත් එන්න අමාරු කරනවා.. Skills තියෙන ඇමරිකාවට ආස.. එන්න Possibility එකක් තියෙන මනුස්සයෙක්ටත් දොර වැහෙනවා කියන එක !! මම මීට එහා උබත් එක්ක මේ ගැන කතා කරන්න යන්නේ නෑ.. මගේ අදහස ඔච්චරයි
Im not going to argue with you.Skills thiyenawa nam, stable nam, education and background hodai nam yanna bari wena ekak naha. Illeagal ewun awai kiyala sudusu ewun naaran inne Naha. Uba sudusui kiyala hithenawa nam apply karala balapan. Eetapasse balaganna puliwan sudusuda naddai. Illegal ewunta wada legally gihin asylum gahana ewunui visit visa eken work karana ewunui thamai unta loss ekak wenne
මට් උඹත් එක්ක Argue කරන්න ඕනෙ නෑ බන්.. Illegal දේ Illegal.. වැරදි දේ වැරදී.. උඹ කියන කෝනෙන් බැලුවොත්.. ඕනෙම වරදක් සාධාරණීකරණය කරන්න පුළුවන්.. Ex : මනුස්සයෙක් කාගේ හරි සල්ලි හොරකන් කරොත්.. හොරකන් කරපු මනුස්සයට ඒ මොහොතේ ළමයිට කන්න දෙන්න.. ජීවත් කරවන්න සල්ලී එච්චර ගාණක් හොයා ගන්න විදිහක් නැත්නම්.. ඒ මනුස්සයට තියෙන එකම option එක හොරකන් කරන එක වෙන්න පුළුවන් !! ඒත් ඒක වැරදී.. මොකද ඒත් කාගේ හරි සල්ලී !! මනුස්සයෙක්.. තව මනුස්සයෙක් ඌගේ ජීවිතේට කරදර කරන නිසා.. ඒ මරපු එකා පට්ට චාටර් මනුස්සයෙක් උනත්.. ඒක මිනීමැරුමක් !! මෙහෙමයි ඇමරිකාවේ බහුතරයක් මිනිස්සූ legal විදියට මහන්සී වෙලා හම්බ කරලා.. Massive Tax Amount රජයට ගෙවලා.. ඒවා වලින් කිසිම Tax එකක් හරියට ගෙවන්නේ නැතී.. Illegal විදිහට ඇවිල්ලා.. පිස්සු නට නට ඉන්න.. පාර අයිනේ Homeless විදිහට ඉන්න කොහෙවත් ඉන්න Set එකක් ඒ Benefits ගන්නවට එහේ මිනිස්සූ කැමති නැතුව ඇතී !! උඹ හිතපන් උඹ ආසද... ලංකාවට ඉන්දියන් හරි වෙන රටවල උන් බුරුතු පිටින් ඇවිල්ලා.. උඹ ගෙවන Tax වලින් Benefits අරන්... පාරවල් අයිනවල් වල නිදාගෙන... පිස්සෝ වගේ හැසිරි හැසිරි.. ඉන්නවට !! මගේ තර්කේ ඔය වගේ උන් නිසා ඇමරිකාවට legal විදිහට එන්න දඟලන එන්න ඉන්න මනුස්සයන්ටත් එන්න අමාරු කරනවා.. Skills තියෙන ඇමරිකාවට ආස.. එන්න Possibility එකක් තියෙන මනුස්සයෙක්ටත් දොර වැහෙනවා කියන එක !! මම මීට එහා උබත් එක්ක මේ ගැන කතා කරන්න යන්නේ නෑ.. මගේ අදහස ඔච්චරයි