🇺🇸 voting machines පිස්සු නටයි. Trump ට දාන චන්ද Kamala ට වැටෙයි 🙃

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    2020 දි වගේම මේ පාරත් හොර චන්ද කෙරුවාව සැරටම සිද්දවෙමින් පවතී. වැඩි විස්තර ඕන අය twitter එකේ රවුමක් දාල බලාගන්න.

    උදා: මේ video දෙක 🙃

    තව complains ගොඩයි:
    • voting machine විවිධාකාරයෙන් පිස්සු නැටීම.
    • එකම voter ID එකෙන් චන්ද ගොඩක් වැටීම.
    • රටට ගෙන්නගත්තු illegal එවුන්ව බස් වලින් චන්ද මද්‍යස්ථාන වලට හල හල යෑම
    • සමහර ප්‍රාන්ත වලට voter ID එකක් අවශ්‍ය නැති වීම
    • චන්දෙ දාන time එක ඉවර වෙන්න කලින් මිනිස්සු ගෙදර යැවීම
    • ආදී..

    උඹලට මේව ගැන interest එකක් නැත්තම් කමක් නැහැ, හැබයි මේව මෙහෙම වෙලා Trump පැරදුනොත් Democrat MSM kool-aid බීපු එකෙක් දුවගෙන ඇවිල්ල "trump ගොනා පැරදුනා" කියල විතරක් thread එකක් දාවි මේ මුකුත් නොකියා.
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93

    Trump paradunoth loke iwarai..
    Woke culture will distroy traditional mother father culture.
    3rd World war will start.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Trump paradunoth loke iwarai..
    Woke culture will distroy traditional mother father culture.
    3rd World war will start.
    Samuel L Jackson Point GIF by The Academy Awards
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අනිත් රටවලට අත පොව පොව ලෝකෙ ඉන්න ශුද්ධවන්තම රට වගේ රගපානවා. ඒ වුණාට කාලකණ්නි ගෝතයො ටිකට සාධාරණව ඡන්දයක් තියාගන්න බෑ. මුරීකාවෙ රෙද්ද පල්ලෙන් බේරෙන ප්‍රජාචන්චවාදෙ. මගුල තමයි. 🤭
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Trump වැරදිලා හරි දිනුවත් පිස්සුවක් නටයි. Illegal immigrants ලා ටිකයි lunatics ලා ටිකයි.
     
    • Like
    Reactions: Stimulus mind

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Trump වැරදිලා හරි දිනුවත් පිස්සුවක් නටයි. Illegal immigrants ලා ටිකයි lunatics ලා ටිකයි.

    owa monada Biden dinapu wele trump ge baiyo tika natuwa pissuwa ekka baladdi
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    owa monada Biden dinapu wele trump ge baiyo tika natuwa pissuwa ekka baladdi
    එක නම් සාධාරණයි. මේ වගේ හොර කරනකොට ඉතින් protest කරන එක සාධාරණයි. ඒ සැරෙත් කට්ටිය කිව්වේ හොර කරා කියලා නේ. Ewww මොන ජරා වැඩක් ද මේ🤮 illegally එන සෙට් එකටත් ඡන්දෙ දාන්න දෙනවා කියන්නේ ඉතින් එතනම අවුලක් තියෙනවා නේ. හැබැයි හොරකම් කරන්න දෙන්නයි , නීතිවිරෝධීව ඉන්නයි දෙන්න කියලා protest කරන එක හෙන ගොන් නේ?
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    "january 6" kiyala search karala balanna
    මට ඕක හරියට ගානක් නෑ බලන්නම්. හැබැයි එහෙම protest කරේ මේ වගේම හොර කරා කියලා නේ. ඒක සාධාරණයි.
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එක නම් සාධාරණයි. මේ වගේ හොර කරනකොට ඉතින් protest කරන එක සාධාරණයි. ඒ සරෙත් කට්ටිය කිව්වේ හොරා කරා කියලා නේ. Ewww මොන ජරා වැඩක් ද මේ🤮 illegally එන සෙට් එකටත් ඡන්දෙ දාන්න දෙනවා කියන්නේ ඉතින් එතනම අවුලක් තියෙනවා නේ. හැබැයි හොරකම් කරන්න දෙන්නයි , නීතිවිරෝධීව ඉන්නයි දෙන්න කියලා protest කරන එක හෙන ගොන් නේ?

    illegal immigrants lata vote karanna puluwan kiyala koheda thiyenne lol. citizenship eka ona vote karanna, green card ekak thibilath ba :lol:

    mokakda horakan karala thiyenne ? :unsure:

    මට ඕක හරියට ගානක් නෑ බලන්නම්. හැබැයි එහෙම protest කරේ මේ වගේම හොරා කරා කියලා නේ. ඒක සාධාරණයි.
    protest kare Trump ge parajaya baraganna baruwa. anika eka protest ekak nemei congress ekata attack ekak. Lankawe wath paradila gedara yanna ba kiyala kawadawath parliment eka athulata minissu awith attack karala na lol.

    paradunata passe hora kara kiyagena congress ekata gahala hari digatama inna hadana eka saadaranada ?
    ------ Post added on Nov 4, 2024 at 6:48 AM
     
    • Sad
    • Like
    Reactions: subspace and B.Chat