🇺🇸 voting machines පිස්සු නටයි. Trump ට දාන චන්ද Kamala ට වැටෙයි 🙃

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    2020 දි වගේම මේ පාරත් හොර චන්ද කෙරුවාව සැරටම සිද්දවෙමින් පවතී. වැඩි විස්තර ඕන අය twitter එකේ රවුමක් දාල බලාගන්න.

    උදා: මේ video දෙක 🙃

    තව complains ගොඩයි:
    • voting machine විවිධාකාරයෙන් පිස්සු නැටීම.
    • එකම voter ID එකෙන් චන්ද ගොඩක් වැටීම.
    • රටට ගෙන්නගත්තු illegal එවුන්ව බස් වලින් චන්ද මද්‍යස්ථාන වලට හල හල යෑම
    • සමහර ප්‍රාන්ත වලට voter ID එකක් අවශ්‍ය නැති වීම
    • චන්දෙ දාන time එක ඉවර වෙන්න කලින් මිනිස්සු ගෙදර යැවීම
    • ආදී..

    උඹලට මේව ගැන interest එකක් නැත්තම් කමක් නැහැ, හැබයි මේව මෙහෙම වෙලා Trump පැරදුනොත් Democrat MSM kool-aid බීපු එකෙක් දුවගෙන ඇවිල්ල "trump ගොනා පැරදුනා" කියල විතරක් thread එකක් දාවි මේ මුකුත් නොකියා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    illegal immigrants lata vote karanna puluwan kiyala koheda thiyenne lol. citizenship eka ona vote karanna, green card ekak thibilath ba :lol:

    mokakda horakan karala thiyenne ? :unsure:

    protest kare Trump ge parajaya baraganna baruwa. anika eka protest ekak nemei congress ekata attack ekak. Lankawe wath paradila gedara yanna ba kiyala kawadawath parliment eka athulata minissu awith attack karala na lol.

    paradunata passe hora kara kiyagena congress ekata gahala hari digatama inna hadana eka saadaranada ?
    ------ Post added on Nov 4, 2024 at 6:48 AM
    මේ එගේම මොකක් හරි ජිල්මාට් එකක් දැම්මා කියලා වෙන්න ඕන protest කරේ. පොඩ්ඩක් බලන්න ඕන
     
    • Like
    Reactions: haunte

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අනිත් රටවලට අත පොව පොව ලෝකෙ ඉන්න ශුද්ධවන්තම රට වගේ රගපානවා. ඒ වුණාට කාලකණ්නි ගෝතයො ටිකට සාධාරණව ඡන්දයක් තියාගන්න බෑ. මුරීකාවෙ රෙද්ද පල්ලෙන් බේරෙන ප්‍රජාචන්චවාදෙ. මගුල තමයි. 🤭
    ඒ ගොල්ලන්ට තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ එක. අල් ගෝ චන්දෙ දිනුවා. බුෂ් ජනාධිපති වුනා.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මොනවා ඩිජිටලයිස් කලත් චන්දෙ දෙන එක නම් කවදාවත් කඩදාසි වලින් කරන එක නවත්තන්න හොඳ නෑ.

    කිසිම විනිවිද භාවයක් නෑ. කොම්පියුටර් ජිල්මාට් වුනේ නෑ කියලා කවදාවත් විස්වාස කරන්න බෑ.

    අනිත් එක ඉතින් ID චෙක් කරන්නේ නැති චන්දයක් ඉතින් කොහොමත් දූෂිත එකක් තමා. ආයේ දෙකක් නෑ ඒකෙ
     
    • Like
    Reactions: super077

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver

    කඩදාසි තියෙනවා මචන්. ඒ මැෂිමෙන් වෙන්නේ චන්දෙ මාක් කරාම කොලයක් ප්‍රින්ට් වෙන එක. ඒ කොලේ චන්දේ හරියට තියනවද කියලා බලන්න පුළුවන්. චන්දෙ ගනින්නේ වෙන මැෂිමකින්. ඕනනම් කොලයක් ඉල්ලගෙන අතින් පුරවන්නත් පුළුවන්.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ එගේම මොකක් හරි ජිල්මාට් එකක් දැම්මා කියලා වෙන්න ඕන protest කරේ. පොඩ්ඩක් බලන්න ඕන
    ow. mail-in voting

    ඒ ගොල්ලන්ට තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ එක. අල් ගෝ චන්දෙ දිනුවා. බුෂ් ජනාධිපති වුනා.

    me thiyena corrupted voting system eka anuwa eka hodayi ban. kochchara hora chanda demmath enne e state eke electorate votes gaana witharayine. nethnam hora chanda state wala kelinma 50 million hora chanda daayi ekekta. anikata hitha hadaagena harihaman voting system ekak thiyena state walin goda yanna plan karanna puluwan
    ------ Post added on Nov 6, 2024 at 1:15 AM

    කඩදාසි තියෙනවා මචන්. ඒ මැෂිමෙන් වෙන්නේ චන්දෙ මාක් කරාම කොලයක් ප්‍රින්ට් වෙන එක. ඒ කොලේ චන්දේ හරියට තියනවද කියලා බලන්න පුළුවන්. චන්දෙ ගනින්නේ වෙන මැෂිමකින්. ඕනනම් කොලයක් ඉල්ලගෙන අතින් පුරවන්නත් පුළුවන්.

    ahh ehenam hodayi. oka print karanna machine ekak hadanne aparaadene ban. machine eka ayin karala pencil ekak thibbanam iwarayine.

    anith eka oken rahas chandayak kiyana eka nethi wenawa neda? okkoma computer eke save wenawa athine
    ------ Post added on Nov 6, 2024 at 1:20 AM

    චන්දෙ ගනින්නේ වෙන මැෂිමකින්.
    eke count eka manual check wenawada? one nam ganala balanna puluwanda ?
    ------ Post added on Nov 6, 2024 at 1:21 AM
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ow. mail-in voting

    me thiyena corrupted voting system eka anuwa eka hodayi ban. kochchara hora chanda demmath enne e state eke electorate votes gaana witharayine. nethnam hora chanda state wala kelinma 50 million hora chanda daayi ekekta. anikata hitha hadaagena harihaman voting system ekak thiyena state walin goda yanna plan karanna puluwan
    ------ Post added on Nov 6, 2024 at 1:15 AM

    ahh ehenam hodayi. oka print karanna machine ekak hadanne aparaadene ban. machine eka ayin karala pencil ekak thibbanam iwarayine.

    anith eka oken rahas chandayak kiyana eka nethi wenawa neda? okkoma computer eke save wenawa athine
    ------ Post added on Nov 6, 2024 at 1:20 AM

    eke count eka manual check wenawada? one nam ganala balanna puluwanda ?
    ------ Post added on Nov 6, 2024 at 1:21 AM
    මම midterm (2022) චන්දෙ දාද්දි කොළෙයක් ප්‍රින්ට් උනා. මේ පාර mail in දැම්මේ. එකනම් කොහොමවත් රහස් නෑ. මොකද, එකේ ලියුම් කවරේ අස්සන ගහල යවන්නේ. උන් දන්නවා මමයි ඒ චන්දෙ දැම්මේ (දෙපාරක් දාන්න බැරි වෙන්න). රහස් චන්දයක් වෙන්නේ ලියුම් කවරේ කඩල කොළ ටික එක ගොඩකට දැම්මට පස්සේ තමා.
     
    • Love
    Reactions: haunte