🌀කිරියෙන් අපි එකතුවෙලා web app එකක් හදමු ආධාර අවශ්‍ය අයට උදව් කරන්න😱

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    වැඩේ කරමුද අවතැන් වෙලා ඉන්න කෙනෙක්ට තමන්ගේ ෆෝන් නම්බරයක් register වෙලා. තමන් ඉන්නේ කොහෙද කොච්චර ඉන්නවද තමන් එක්ක මොනාද අවශය කියලා දාන්න පුලුවන් . ඒක මේන් පේජ් එකේ කාඩ් එකක් විදිහට පෙන්නනව.. ආධාර දෙන අයට මේකට ගිහිල්ලා බලලා අවශ්‍ය අය සම්බන්ධ කරගන්න පුළුවන්.
    අදාළ හම්බුනාට පස්සේ අර කාඩ් එක Withdrawa කරගන්න පුළුවන්..

    @Shamal3001 @හෙළයෙක්
    ------ Post added on Dec 1, 2025 at 10:31 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    වැඩේ හොදයි මචං. ඒත් මාත් මේ ඔය වගේ වෙන project එකකට සෙට් වෙලා ඉන්නේ දැන්. ෆුල් අදින්න බැරි වෙයි ඒත් කරගෙන යන කාට හරි support එකක් ඕනි උනොත් PM එකක් දාන්න.
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • වැඩේ කරමුද අවතැන් වෙලා ඉන්න කෙනෙක්ට තමන්ගේ ෆෝන් නම්බරයක් register වෙලා. තමන් ඉන්නේ කොහෙද කොච්චර ඉන්නවද තමන් එක්ක මොනාද අවශය කියලා දාන්න පුලුවන් . ඒක මේන් පේජ් එකේ කාඩ් එකක් විදිහට පෙන්නනව.. ආධාර දෙන අයට මේකට ගිහිල්ලා බලලා අවශ්‍ය අය සම්බන්ධ කරගන්න පුළුවන්.
    අදාළ හම්බුනාට පස්සේ අර කාඩ් එක Withdrawa කරගන්න පුළුවන්..

    @Shamal3001 @හෙළයෙක්
    ------ Post added on Dec 1, 2025 at 10:31 AM
    උඹ කියන්නෙ සුනාමියදි යූස් කරන්න දැන් හදමු කියලද?
     
    • Haha
    Reactions: kingcapton

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,010
    10,300
    113
    ඒ පැතිවලට කරන්ට්, සිග්නල් නෑ බන් ඔය වාඩ කරන්න. අනිත් එක ඒ මිනිස්සු ඔය register වෙන කතන්දර ඕවා කරන්න දන්නෙත් නැතුව ඇති, literacy එක ගානට ප්‍රශ්නත් තියනවානෙ. එහෙම බැලුවාම මේ වැඩේ සාර්ථක නෑ නේද?
    (මගේ අදහස)
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    pulu puluwan widihata minissunta udaw karapalla ban. asarana una kena tama danne eke amaruwa. ape gdarath adi 5 withara wathura. wifela kalinma ayin una nisa shape. math puluwan widihata salli tikak damma lankawata puluwan widihata adarayak karanna kattiyata.
     
    • Like
    Reactions: elektro and Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මේක දැක්කේ දැන් එහැන්ම තව එකක් ඕනේ නැ

    ඒ පැතිවලට කරන්ට්, සිග්නල් නෑ බන් ඔය වාඩ කරන්න. අනිත් එක ඒ මිනිස්සු ඔය register වෙන කතන්දර ඕවා කරන්න දන්නෙත් නැතුව ඇති, literacy එක ගානට ප්‍රශ්නත් තියනවානෙ. එහෙම බැලුවාම මේ වැඩේ සාර්ථක නෑ නේද?
    (මගේ අදහස)
    ඔව් මේකේ ඕවා ගොඩක් ගම් වල සිංහලුන්ට account එකක් හදාගන්නවත් තේරෙන්නේ නැහැනේ බං
    ------ Post added on Dec 1, 2025 at 10:52 AM
     
    • Sad
    Reactions: KSPathirana

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මේ වෙලාවේ තියෙන එකකින් හෙල්ප් කරන්න ඕන. අලුතෙන් හදන්න පරක්කු වැඩියි.