වැඩේ කරමුද අවතැන් වෙලා ඉන්න කෙනෙක්ට තමන්ගේ ෆෝන් නම්බරයක් register වෙලා. තමන් ඉන්නේ කොහෙද කොච්චර ඉන්නවද තමන් එක්ක මොනාද අවශය කියලා දාන්න පුලුවන් . ඒක මේන් පේජ් එකේ කාඩ් එකක් විදිහට පෙන්නනව.. ආධාර දෙන අයට මේකට ගිහිල්ලා බලලා අවශ්‍ය අය සම්බන්ධ කරගන්න පුළුවන්.
අදාළ හම්බුනාට පස්සේ අර කාඩ් එක Withdrawa කරගන්න පුළුවන්..
@Shamal3001 @හෙළයෙක්
------ Post added on Dec 1, 2025 at 10:31 AM
අදාළ හම්බුනාට පස්සේ අර කාඩ් එක Withdrawa කරගන්න පුළුවන්..
@Shamal3001 @හෙළයෙක්
------ Post added on Dec 1, 2025 at 10:31 AM