ගැඹුරු සාගරය සහ සාගර පතුල ගවේෂණය කරන්න යොදාගත්තු සුවීශේෂ 'Submersibles' වල ඉතිහාසය සහ ඒවයෙ යොදාගත්තු විශේෂ තාක්ෂණික/ආරක්ෂණ උපක්රම වගේම ඒ ආරක්ෂණ ක්රමෝපායන් අමු අමුවෙ උල්ලංඝනය කරලා 'Oceangate' සමාගම මගින් හදපු 'Titan' 'Submersible එක ගැනත් මේ වීඩියෝ එකෙන් කතා කරනවා.