🌊 සාගර ගවේෂණය සදහා යොදාගත් සුවිශේෂී 'Submersibles' වල ඉතිහාසය සහ "ටයිටන් ඛේදවාචකය" 🌊

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ගැඹුරු සාගරය සහ සාගර පතුල ගවේෂණය කරන්න යොදාගත්තු සුවීශේෂ 'Submersibles' වල ඉතිහාසය සහ ඒවයෙ යොදාගත්තු විශේෂ තාක්ෂණික/ආරක්ෂණ උපක්‍රම වගේම ඒ ආරක්ෂණ ක්‍රමෝපායන් අමු අමුවෙ උල්ලංඝනය කරලා 'Oceangate' සමාගම මගින් හදපු 'Titan' 'Submersible එක ගැනත් මේ වීඩියෝ එකෙන් කතා කරනවා.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ප්‍රේශර් එකට කැඩුණු වෙලාවේ ඇතුලේ හිටපු අයට හිතන්න වත් වෙලාවක් තිබ්බේ නෑ ලු. නො pain.
    "Stockton Rush" කියන narcissistic පිස්සා අන්තිමේ ඌවත් මරාගෙන අර අහක හිටපු මිනිස්සු 4 දෙනෙක්ගෙ ජීවිතත් නැති කරා. 😐😑