🌌🛰️☄️ උල්කාපාත ගැටීමක් හේතුවෙන් "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයට සැලකිය යුතු හානියක් ☄️🛰️🌌

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    L2 reddasse yawwane. Othana ulkapatha ekkahu wela thiyanne kohomath


    Giyath mirror segment ekak replace karannanam ba. Patta sankeerna wadak
    ------ Post added on Jul 21, 2022 at 7:04 PM

    repair කරන හැටිත් ඒ ටිකට එළකිරියේ දාලා කියහන්කෝ. 🥹
     
    • Like
    Reactions: Stimulus mind

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    බුදාම්මො කිරියන්ස්ලා නාසා එකට කුණුහරපෙන් බනිනව. යකෝ උබල හිතන්නෙ නාසා එකෙන් ඕවා නොදැන යැවුව කියලද? ඕවා ඔක්කොම study කරනව යකෝ මේ වගේ project එකකදි. Sunshield එක ලේයර් කීපෙකට හදල තියෙන්නෙත් meteoroid වැදුනත් තනි හිලක් open නොවෙන්න. ඕවත් එහෙම තමයි ඕවා ඔක්කොම කලින් හිතල තියෙන්නෙ.

    කිව්වනම් ගිහිං හදල දෙන සයිස් එකේ සෙට් එකකුත් මේකේ ඉන්නවා බං
     

    Similar threads