🌌🛰️☄️ උල්කාපාත ගැටීමක් හේතුවෙන් "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයට සැලකිය යුතු හානියක් ☄️🛰️🌌

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    හබල් වගේ නෙවේ ඊට වඩා හුගක් ඈතින් තියන telescope එකක් නිසා ඩැමේජ් එකක් වුණොත් astronuts ලට ගිහිල්ලා රෙපෙයාර් කරන්නත් බෑ හබල් වගේ. ඒකයි ඔතන තියන අවුල.
    ඇයි යවන්න බැරි.. කොච්චර කාලයක් යයි ද යන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ඇයි යවන්න බැරි.. කොච්චර කාලයක් යයි ද යන්න
    James webb telescope එක තියෙන්නෙ පෘථිවියෙ ඉදන් කිලෝමීටර මිලියන 1.5 ක් විතර දුරකින්, ඒ කියන්නෙ හදට තියෙන් දුර වගේ පස් ගුණයක් විතර දුරින්. ඒ හින්දා iss එකට ෂටල් එකක් යවනවා වගේ එහෙම repair crew එකක් යවන එක කරන්න බෑ. හබල් දුරේක්ෂෙ තියෙන්නෙ පෘථිවියේ ඉදන් කිලෝමීටර 547 ක් වගේ දුරකින් තියෙන කක්ෂෙක නිසයි astronuts ලට ෂටල් එකක වගේ ගිහිල්ලා රෙපෙයාර් කරන්න පුළුවන්කම තිබුණෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    James-Webb-horror-as-8-4bn-NASA-space-telescope-damaged-by-meteorite-collision-1641522.jpg
    st,small,507x507-pad,600x600,f8f8f8.u2.jpg


    කුඩා ප්‍රමාණයේ උල්කාපාත කැබැලි 19 ක් "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයේ (James Webb Space Telescope) ගැටීම හේතුවෙන් ඊට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බව නාසා ආයතනය විසින් හෙළි කර තිබෙනවා. මෙම උල්කාපාත කැබැලි ගැටීම හේතුවෙන් දුරේක්ෂයේ වූ ප්‍රධාන දර්පණයේ ස්ථාන 6 කට හානි සිදුවී ඇති බවත් (ප්‍රධාන දර්පණයෙ සමන්විත වූ කුඩා ෂඩාස්‍රාකාර දර්පණ පුවරු කොටස් 18 අතුරින් 'C3' නම් දර්පණ කොටසට මෙයින් හානි සිදු වී ඇත), ඒ හේතුවෙන් මෙම මෙම දර්පණ කොටස්වල පවතින ආලෝක තරංගයන්ගේ ස්වභාවය හා පරාසය (wavefront) හදුනාගැනීමට තිබෙන හැකියාව විශාල වශයෙන් අවම වී ඇති බවටත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා. නාසා ආයතනයේ විද්යාඥයන්ට අනුව එම ප්‍රධාන දර්ප‍ණයට ලබාදෙන දත්තයන් වෙනස් කිරීම මගින් එහි වූ නාභිගත කිරීම් නැවතත් නිවැරදි ලෙස සකස් කිරීම තුළින් මෙම සිදුවූ හානිය යම්තාක් දුරට අවම කරගත හැකිවනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය වී තිබෙනවා.



    දර්පණයට සිදුවී ඇති හානිය

    jeV3URxthzMA5wq65EmwMS-970-80.png



    වැඩිදුර තොරතුරු:


    Meteor impact left 'uncorrectable' damage to the Webb telescope's mirror, new report shows

    Meteoroid hit has caused 'significant uncorrectable' damage to James Webb Space Telescope







    James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි

    🌌🛰️🔭 විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශ ගතකළ James Webb අභ්‍යවකාශ දුරේක්ශය තම ප්‍රථම ඡායාරූපය ගැනීමට සූදානම් වීමේ ක්‍රියාවලිය අරඹයි 🔭🛰️🌌


    🚀🛰️🔭🌌 "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප නාසා ආයතනය විසින් එළි දක්වයි 🌌🔭
    🛰️🚀

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 13 - "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් දුටු විශ්වයේ අසිරිය 🌌🔭🌎


    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 14 - "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් දුටු
    "Southern Ring Nebula" 🌌🔭🌎

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 18 - James Webb, හබල් හා 'Subaru' දුරේක්ෂයන්ගේ සං‍යෝජනයෙන් දුටු "Stephan's Quintet" මන්දාකිණි සමූහය 🌌🔭🌎


    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 20 - "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු බ්‍රහස්පති ග්‍රහයා හා එහි වළලු පද්ධතිය 🌌🔭🌎

    dan moko wenne damage eka hadanna rohitha (chi chi) kollawath yawanna wei neda?
    lol
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    බුදාම්මො කිරියන්ස්ලා නාසා එකට කුණුහරපෙන් බනිනව. යකෝ උබල හිතන්නෙ නාසා එකෙන් ඕවා නොදැන යැවුව කියලද? ඕවා ඔක්කොම study කරනව යකෝ මේ වගේ project එකකදි. Sunshield එක ලේයර් කීපෙකට හදල තියෙන්නෙත් meteoroid වැදුනත් තනි හිලක් open නොවෙන්න. ඕවත් එහෙම තමයි ඕවා ඔක්කොම කලින් හිතල තියෙන්නෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Micrometeoroids.... These weigh less than a gram but have velocity of around 8 to 20 km/second. So these have enough punch to make a hole in an unprotected spacecraft. More than 10,000 tons fall on the Earth each year and our atmosphere takes care of these.

    The standard low cost, low weight solution to the problem is the Whipple Shield, named after it's inventor Fred Whipple. There are various configurations of the Whipple shield. The Whipple bumper, the simplest shield configuration, consists of a single plate of material (typically aluminum), called the bumper, spaced some distance from the underlying module wall (often called a catcher).

    But for a telescope you can't cover it and still have the functionality. So it's open for this type of hazard and finally the micrometeoroids will dictate the lifespan of these telescopes.:(

    PS: The sunshied is made out from Kapton and it's expected to be functional over the lifespan of the JWST even though it can get degraded by the micrometeoroids.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හොඳ වැඩේ උපාධි කඩ කාරයොන්ට.
    අපේ කොල්ලෝ කරපු වැඩක් නම් ඔහොම වෙලා නැහැ.
     

    Similar threads