🌍⌛ Joe Rogan Experience - ඉපැරණි මානව ශිෂ්ටාචාරයන් සහ ඒවායේ ආරම්භයන් සිදුවූ කාල වකවානුවන්? 🤔🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    අවුරුදු දහස් ගාණකට කලින් නැතිවෙලා ගියපු මිනිස් ශිෂ්ඨාචාර ගැන Flint Dibble පුරාවිද්‍යාඥයයි, පුරාවිද්‍යාව සම්බන්ධ හුගක් controversial theories ඉදිරිපත් කරපු ප්‍රසිද්ධ ග්‍රන්ථ රචකයෙක් වෙන "Graham Hancock" අතරෙ තමයි මේ විවාදෙ යන්නෙ. "Joe Rogan Experience" එක ඉස්සර ඉදන්ම බලපු කෙනෙක් නම් "Graham Hancock" ගැන අනිවා දන්නවා ඇති. හොද interesting debate එකක් යන්නෙ. පුරාවිද්‍යාව කියන විෂය ක්ෂේත්‍රයන් ගැන උනන්දුවක් දක්වන අය ඉන්නව නම් අනිවා බලන්න. :yes: Joe rogan ආයෙ Youtube වල full length podcast එක දාන්න පටන් ගත්ත එකනම් පට්ට.:) මේ Podcast episode එකනම් පැය 4 කට වැඩි කාලයක් තියෙනවා.


     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Graham Hancock? Oh, please. I don't know about the other guy, but someone who has lived with Amazon tribes and in the Amazon for years laughed at his baseless statements about the Amazon being a man-made forest. So, this guy is very good at presenting his thoughts, in my opinion.