🌎💥 පෘථිවියෙහි අභ්‍යන්තරම ස්ථරය වන "පෘථිවි හරය" (Earth's core / Inner core) තුළ පිහිටි තවත් නව හරයක් සොයාගනී 💥🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    අනං මනං වැඩක් නෑ මහත්තයො....ලංකාව හෙලවෙන්නෙ කවද්ද කියන එක තමයි දැනගන්න ඕන....😎😍
    භූමි කම්පා වෙන දිනයක් එහෙම ඉස්සෙල්ලා කියන්න බෑ.:no: එහෙම තාක්ෂණයක් තාම ලෝකෙ හොයාගෙන නෑ. අර තුර්කි භූමි කම්පාව වෙන්න ඉස්සෙල්ලා ඒ ගැන අනාවැකි කිව්වා කියන මනුස්සයත් කණා පල්ලමක් ගහලා වාසනාවට හරිගිය නිසා තමයි දැන් මීඩියාවල බොරුවට පිම්බෙන්න හදන්නෙ. :D
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ලෝක බෝලෙ ඇතුලෙ තියන රස්නෙ අඩු වෙන්නෙ නැද්ද?



    එක ඇත්ත... මම එදා කෙහෙල් පැලයක් හිටවන්න වත්ත පිටිපස්සේ වලක් කපනකොට අපේ ආත්තම්මාගේ පරණ හවඩියක් හම්බ උනා....:love2: (y)




    මේ පිස්සව වාඩි කරපල්ලා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    ලෝක බෝලෙ ඇතුලෙ තියන රස්නෙ අඩු වෙන්නෙ නැද්ද?
    පෘථිවි හරේ නම් හිතුවටත් වඩා වේගෙකින් කූල් වීම සිද්ධ වෙනවා කියලා විද්‍යාඥයො ළගදි හොයාගෙන තියෙනවා. ඒ හිතුවටත් වඩා 1.5 ගුණේක වේගෙකින්. මේ ආර්ටිකල් එක බලන්න. ඒකෙ තියෙනවා සම්පූර්ණ විස්තරේ. :yes:

    Earth's core may be cooling faster than scientists thought
     
    • Love
    Reactions: Solo Rider