2021 වසරේ දෙසැම්බර් මාසයේ 04 වන දින සිදුවූ සූර්යග්‍රහණය අවස්ථාවේ, සූර්යයාට එක එල්ලේ සිටිමින් හඩ නගන පිරිමි Adelie පෙන්ගුයින් සත්ත්වයෙකුගේ ඡායාව ඒ හරහා දිස්වන ආකාරය කැමරා කාචයට හසුකරගත් ආකාරය මේ ඡායාරූපයෙන් දිස්වේ. මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ ලෝකයේ පෙන්ගුයින් සත්ත්වයින්ගේ ජනපද බහුලව පවතින ඇන්ටාර්ක්ටිකාවේ Crozier නම් තුඩුව ආසන්නයේදී වන අතර මේ පෙන්ගුයින් ජනපද අවුරුදු 25ක් මුලුල්ලේම සත්ත්ව විද්යාඥයන්ගේ අධ්‍යයනයන්ට බදුන් වන්නකි.
Astronomy Picture of the Day
Last edited: