🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 08 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,990
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ Quadrantid උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාවක් කැමරා කාචයට හසුකරගත් මොහොතයි. මොංගෝලියාවේ පිහිටි Mingantu අභ්‍යවකාශ නිරීක්ශන මධ්‍යස්ථානයේ පිහිටා ඇති චීන වර්ණාවලි රේඩියෝ හෙලියෝග්‍රැෆ් දුරේක්ශයන් පිහිටා තිබෙන ප්‍රදේශයේදී ගනු ලැබූ මෙම ඡායාරූපය Quadrantid උල්කාපාත වර්ෂාව වඩාත් සක්‍රියව දිස්වුණු දිනක් වූ 2022 ජනවාරි 04 වන දින ලබාගෙන තිබේ.


    QuadrantidsnorthernskyRadioTelescopeArray1024.jpg



    Quadrantids meteor shower
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Watch the dates for 2022....

    January 2-3, 2022, - Quadrantids
    April 21-22, 2022, - Lyrids
    May 5, 2022, - Eta Aquariids
    Late July 2022, - Delta Aquariids
    August 11-12, 2022, - Perseids
    October 8, 2022, - Draconids
    October 21, 2022, - Orionids
    November 5, 2022, - the Southern Taurids
    November 11 to 12, 2022, - the Northern Taurids
    November 17-18, 2022, - the Leonids
    December 13-14, 2022, - the Geminids
    December 22, 2022, - the Ursids
     
    Last edited:

    Similar threads