මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ Quadrantid උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාවක් කැමරා කාචයට හසුකරගත් මොහොතයි. මොංගෝලියාවේ පිහිටි Mingantu අභ්‍යවකාශ නිරීක්ශන මධ්‍යස්ථානයේ පිහිටා ඇති චීන වර්ණාවලි රේඩියෝ හෙලියෝග්‍රැෆ් දුරේක්ශයන් පිහිටා තිබෙන ප්‍රදේශයේදී ගනු ලැබූ මෙම ඡායාරූපය Quadrantid උල්කාපාත වර්ෂාව වඩාත් සක්‍රියව දිස්වුණු දිනක් වූ 2022 ජනවාරි 04 වන දින ලබාගෙන තිබේ.
Quadrantids meteor shower
