🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 14 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg

    අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 60 ක් දුරින් වන්නට, Dorado නම් තාරකා රාශියේ පිහිටා ඇති NGC 1566 නමින් හදුන්වන මණ්දාකිනියයි. "ස්පාඤ්ඤ නැට්ටුක්කාරයා" ( Spanish Dancer) යන අනුවර්ථ නාමයෙන් හදුන්වන මෙම මණ්දාකිනිය මනරම්, සර්පිලාකාරව විහිදී ගිය ආකාරයෙන් පවතින අතර එම විහිදී ප්‍රදේශය ආලෝකවර්ෂ 100,000 වැනි අති විශාල වපසරියක පැතිරී පවතී. විශ්වයේ පවතින න්‍යෂ්ටික විමෝචන මණ්දාකිනි ( Seyfert galaxies) අතර ඇති විශාලතම මණ්දාකිණියක් ලෙස සලකන මෙම NGC 1566 මණ්දාකිනිය මධ්‍යයයේ අති දැවැන්ත කළු කුහරයක් (supermassive black hole) පැවතිය හැකි බව තාරකා විද්යාඥයන් විසින් අනුමාන කරයි.

    NGC1566LRGBHa-Hanson-SelbyFinal2048.jpg

    Seyfert galaxy

    NGC 1566: The Spanish Dancer Spiral Galaxy

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මම කල්පනා කරන්නේ හබල් එකෙන් මේ වගේ පික්චර් එකක් ගන්න පුලුවන් කියන්නේ ඒ වගේ 100 ගුනයක් powerful JWST එකෙන් එකෙන් මොන වගේ miracle එකක් පෙන්වයිද.o_O මාර කුතුහලයක් තියෙන්නේ ඒකෙන් එන ඉමේජස් බලන්න සහ විස්තර දැනගන්න.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    949
    113
    No Place
    මම කල්පනා කරන්නේ හබල් එකෙන් මේ වගේ පික්චර් එකක් ගන්න පුලුවන් කියන්නේ ඒ වගේ 100 ගුනයක් powerful JWST එකෙන් එකෙන් මොන වගේ miracle එකක් පෙන්වයිද.o_O මාර කුතුහලයක් තියෙන්නේ ඒකෙන් එන ඉමේජස් බලන්න සහ විස්තර දැනගන්න.
    masa 6k inna epai math patta asai bn
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම කල්පනා කරන්නේ හබල් එකෙන් මේ වගේ පික්චර් එකක් ගන්න පුලුවන් කියන්නේ ඒ වගේ 100 ගුනයක් powerful JWST එකෙන් එකෙන් මොන වගේ miracle එකක් පෙන්වයිද.o_O මාර කුතුහලයක් තියෙන්නේ ඒකෙන් එන ඉමේජස් බලන්න සහ විස්තර දැනගන්න.
    සේරම ෆිල්ටර් කරල මෙලෝ රහක් නැති ඒව දෙයි බන්. තොරතුරු සහිත දේවල් උන් එලියට දාන්නේ නැහැ
     
    Similar threads