🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 16 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    153,004
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    අද, දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත්තේ අහස් කුස වසාගත් සමුච්චිත වලාකුළක් (cumulonimbus cloud) හෙවත් අකුණු වළාකුලක් දර්ශනයට හසු කරගත් අවස්ථාවක් නිරූපණය වන ඡායාරූපයකි. සමුච්චිත වලාකුළක් (cumulonimbus cloud) යනු ස්ථර කීපයකින් සමන්විත වළාකුලු විශේෂයක් වන අතර මෙම වළාකුලු, හිම කැට වර්ෂා, ගිගුරුම් සහ අකුණු ඇතිකිරීමේ හැකියාව ඇති එකම වළාකුලු විශේෂය ලෙස සලකයි. ඉර බැස යන මනරම් සන්ධ්‍යාවක කැමරා කාචයට හසුකරගත් මෙම ඡයාරූපය 2013 වර්ෂයේදී කැනඩාවේ, ඇල්බර්ටා හීදී ගනු ලැබූවකි.


    thundercloud_dyer_2000.jpg
     

    Similar threads