🌏🔭🌌 දවසේ නාසා වීඩියෝව: 2022 සැප්තැම්බර් 27 - 'DART' අභ්‍යවකාශ යානය "Dimorphos' ග්‍රාහකය සමග ගැටෙන අයුරු 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    dzBDEoI.jpg



    'DART' අභ්‍යවකාශ යානයෙහි ප්‍රධාන ඇස හා සමාන, එහි වූ "DRACO' නම් වූ දෘ‍ෂ්‍ය සංචාලන කැමරාව (Reconnaissance and Asteroid Camera for Optical Navigation) මගින් 'DART' යානය "Dimorphos' ග්‍රාහකය සමග ගැටීම සිදුවූ ආකාරය දැක්වෙන මෙම රූපාවලිය ලබාගැනීම සිදුකර තිබේ. "DRACO' කැමරාව මගින්, යානය ග්‍රාහකය සමග ගැටීම සිදුවන අවසන් මොහොත දක්වාම තත්පරයට එක් රූපරාමුව බැගින් පෘථිවියට එවීම සිදුකරන ලදී. මෙම රූපරාමුවල ප්‍රථමයෙන්ම දිස්වන විශාල ග්‍රාහකය වනුයේ "Dimorphos' ග්‍රාහකයෙහි මව් ග්‍රාහකය වන 'Didymos' ය .

    'DART' අභ්‍යවකාශ මෙහෙයුම පිළිබදව මා පළකළ සවිස්තරාත්මක ලිපිය



    Credit: NASA, JHU APL, DART

     

    Similar threads