🌏😔 මිනිස් අණසකට නතුව දිනෙන් දින වියැකෙන විශ්වයේ අපූරු පාරාදීසය - 'EDEN' 🌍😔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,037
    153,147
    113
    මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථිවි තලයට සිදුවෙමින් තියෙන හානිය වගේම ඒ ක්‍රියාකාරකම් මගින් මනුෂ්‍ය සංහතියෙ අනාගත ඉරණම තීරණය කෙරෙන ආකාරය නිරූපණය කරන්න පරිගණක තාක්ෂණික ප්‍රයෝග, කැමරාකරණය වගේම සංගීතයත් නිර්මාණාත්මකව යොදාගෙන හදපු අපූරු වීඩියෝවක් තමයි මේක. වීඩියෝ එකේ අන්තිම හරියෙදි වීඩියෝ එක හදපු විදිහ ගැන "Behind the scenes footage" එකකුත් බලාගන්න පුළුවන්. :yes: :)

    A film by: Ben Ouaniche

    Original score & SFX by: Daniel Dubb

    Mix & Sound design: Sidney Toledano