🌏🛩️ ලෝක වාර්තාවක් තියන්න යන සාරා රත්මලානට 🛩️🌏

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අවුරුදු 19 කෙල්ලෙක්ට ලෝකෙ වටේ තියා තනියෙන් කඩේටවත් යන්න දෙන්නේ නැති හන මිටි දෙමව්පියෝ ඉන්න රටක් මේක.
    දන්නවනම් ඕකි මෙහෙ එන්නේ නෑ

    Amelia Earhart part 2​

    ඉක්මනට මෙහෙන් පලයන් කෙල්ලේ..නැතිනම් Amelia ට වෙච්ච දේ වෙයි උබටත්
    ------ Post added on Jan 21, 2022 at 10:34 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    kohoma hari ape allapu gamata awa රත්මලාන :), api moratuwa
    පෙර සැලසුම් වලට අනුව රත්මලානට ගොඩ බැසීමෙන් පසු ඇයගේ ඊලඟ නැවතුම වීමට තිබුණේ චීනයයි...

    නමුත් ලංකාවේ පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් ඇයගේ ඊලඟ නැවතුම ලෙස ඉන්දියාවට ගොඩබැසීමට සැලසුම් වෙනස්කර ඇත...

    මෙහිදී අරුණ රාජපක්ශ මහතාගේ මැදිහත් වීමෙන් ලබා දුන් පෙට්‍රල් ලීටර 5 යොදාගෙන කෙසේ හෝ ගුවන්ගත වීමට නියමිත ගුවන් යානය, නියුටල් එකක් ගසා ඉන්දියාවට පල්ලම් බැසීමට නියමිතයි ...
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පෙර සැලසුම් වලට අනුව රත්මලානට ගොඩ බැසීමෙන් පසු ඇයගේ ඊලඟ නැවතුම වීමට තිබුණේ චීනයයි...

    නමුත් ලංකාවේ පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් ඇයගේ ඊලඟ නැවතුම ලෙස ඉන්දියාවට ගොඩබැසීමට සැලසුම් වෙනස්කර ඇත...

    මෙහිදී අරුණ රාජපක්ශ මහතාගේ මැදිහත් වීමෙන් ලබා දුන් පෙට්‍රල් ලීටර 5 යොදාගෙන කෙසේ හෝ ගුවන්ගත වීමට නියමිත ගුවන් යානය, නියුටල් එකක් ගසා ඉන්දියාවට පල්ලම් බැසීමට නියමිතයි ...
    අච්චිට හාල් ගරන්න
    නිවුස් එකේ කෑල්ලක් කියල යුට්ටො හිතුවෙ.