ඔතන කවුරුත් දන්නේ නැති කතාව පටාචාරා ත් හිර කරල තිබිල හොරෙක් ඉල්ලලා අඩල තියනව පොඩිකාලේ .Materialist ලත් බණ අහනවා නේද දැන් ...
සතුටුයි !
@dilann බලන්න ඩිලාන් ඔයාට විතරයි තාම වෙනස් වෙන්න බැරි උනේ ! @IndrajithGamage ත් බණ අහනවා දැන්.
ඔතන කවුරුත් දන්නේ නැති කතාව පටාචාරා ත් හිර කරල තිබිල හොරෙක් ඉල්ලලා අඩල තියනව පොඩිකාලේ .
පොත්වල නෑ ඕවා
හාමුදුරුවන්ට පොඩ්ඩක් පැටලෙන්න ඇති tv studio එකක ඉදන් බණ කියද්දීන්උන්මාද චිත්‍රා නේද
බද්ඝකච්චායනා