🌠🚀🛰️ මැයි 15 - 1958 | Sputnik 3 චන්ද්‍රිකාව දියත් කිරීම 🛰️🚀🌠

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,935
    113
    Colombo
    sputnik-3-97ad4f82-b955-474e-a10c-b62abce69b8-resize-750.jpg



    මැයි 15 - 1958 අද වැනි දිනක, සෝවියට් සමූහාණ්ඩුව විසින් දියත් කරන ලද Sputnik 3 චන්ද්‍රිකාව ඉහළ වායුගෝලයේ පීඩනය සහ සංයුතිය, ආරෝපිත අංශු සාන්ද්‍රණය, කොස්මික් කිරණවල ෆෝටෝන, කොස්මික් කිරණවල බර න්‍යෂ්ටීන්, චුම්බක සහ විද්‍යුත් ස්ථිතික ක්ෂේත්‍ර සහ උල්කාපාත අංශු පිළිබඳ දත්ත සැපයීම කෙරෙහි අවධානය යොමු කළ විද්‍යාත්මක උපකරණ 12 ක් රැගෙන ගියේය.

    මෙම අභ්‍යවකාශ යානය කිලෝග්‍රෑම් 1,327 වන අතර එවකට සෝවියට් සමූහාණ්ඩුව සතු Sputnik 8A91 අභ්‍යවකාශ රොකට්ටුව ආධාරයෙන් Kazakh Soviet Socialist Republic හි Baikonur Cosmodrome නම් අභ්‍යවකාශ මධ්‍යස්තානය වෙතින් අභ්‍යවකාශ ගත කරන ලදී.

    1958 දී මොස්කව්හි පැවති Achievements of National Economy ප්‍රදර්ශනයේදී තබා ඇති Sputnik 3 හි පූර්ණ පරිමාණ අනුරුවක් පහත වීඩියෝවෙන් දැක්වේ.




    space-shuttle-Soviet-booster-rocket-launch-Buran-November-1988.jpg

    Baikonur Cosmodrome


    sputnik-1__3.jpg

    Sputnik 8A91 Rocket