මගුලක් කතාකරනවාඋබ අක්කගේ පස්සෙන් ගියා කියලා කියන්නෙ නැතුව කථාව නැවත්තුවනම් පොඩි් රියැලිටි ගතියක් තියෙනවා. මොකද උබට පස්සෙන් යන්න කිසිම උවමනාවක් නැ. අනික හොල්මන් කථා කියව කියව ඉදලා උබලා ඔක්කොම හොදටම බයවෙලා ඉන්නෙ. ඒහෙම නැතිනම් හොල්මන් කතා කියව කියව හිටියා කියන කැල්ල අයින් කරන්න ඔනි..