🌱තේ වගාවේ අවුරුදු කීයක් දළු කඩන්න පුලුවන්ද???🍵

ndod1

Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    ඒක ඇත්ත. පැකට් පැල කියල කියන්නෙත් රිකිලිවලින් හදල ගන්න ඒවම තමයි. අපිත් nursery කරල හදලත් තියෙනව බන්. රිකිලි කෑලි කපල හිටවල. ඒ වුනාට එපා වෙනව. පස අවුල් ගිය ගමන් නසරියම ඉවරයි. පැකට් පැල අරන් හිටවන එක සාපේක්ෂව ගහ හැදීමේ සම්භාවිතාව වැඩියි නෙ.

    (කොහොමත් තේ කියන බෝගෙට මම කැමති නෑ. එපා වෙනව. ලමයි වගේ බලාගන්න ඕනෙ. plucking අවුල් ගිය ගමන් ගහ උස යනව, වංගි කොල හිටිනව, පස්සෙ සැරේට දළු අඩු වෙනව.)
    තේ වෙනුවට වවන්න හොද මොනවද?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    තේ වෙනුවට වවන්න හොද මොනවද?
    කොයිකෙත් වාසි/ අවාසි තියෙනව.
    රබර් - තේ තරං කට්ටක් නෑ. හැබැයි වැස්ස කාලෙට බඩු බනිස්. හොඳ tappersla ඉන්නත් ඕනෙ. මිල/ අඩු වැඩි කාලවල් තියෙනව.
    කුරුඳු - seasonal income එකක් තියෙන්නෙ. කුරුඳු තලන අය ඉන්නත් ඕනෙ. (කුරුඳු තෙල් හදන්න දෙන්නෙ නැත්තං.)
    නයි මිරිස් - income එක හොඳයි. කට්ට වැඩියි. තැනිතලා බිමක් ඕන වෙනව.
    ඕව තමයි.
     
    • Love
    Reactions: Hasistranger

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    අවුරුදු 20 -30 දලු කඩන්න පුලුවන්. නමුත් දලු අඩු වෙනවා
    හැබැයි සාමාන්‍යෙන් අවුරුදු 5-6ට සැරයක කප්පාදු කරනවානේ. දිගින් දිගට කප්පාදු කරද්දි අවුරුදු 40ක් විතර යද්දි ගහට ගොඩක් හානි වෙලා තියෙන්න පුලුවන්. මොකද කප්පාදු කරාට පස්සෙ ගස් වලින් පොඩි ප්‍රතිශතයක් මැරෙනවා අනික දිලීර එහෙම ඇවිත් සමහර ගස් ටිකක් දුර්වල වෙනවා
    ඒක නිසා කාලෙන් කාලෙට අලුත් කරන එකේ වාසියක් තියනවා

    අර උඩින් ඇට තේ ගැන කියලා තිබුනා නේ, ඒව අයින් කරන ප්‍රධාන හේතුව ගස් වල ප්‍රශ්නයක් නෙමෙයි දලු වල කොලිටිය අඩු එක. මොකද ඇට වලින් පැල කරාම ඉඩමෙ ගස් එකිනෙකට වෙනස් නේ. එතකොට දලු එක එක ගස් වලින් එක එක විදියට හැදෙන්නෙන ඒක නිසා අන්තිමට හැදෙන තේ වල කොලිටිය අඩුයි. (ලංකාවෙ නං මේක ලොකුවට අදාල වෙන්නෙ නැහැ මොකද වටෙන්ම ෆැක්ටරියට ගේන තේ ටික එකට කලවලම් කරලා ප්‍රොසෙස් කරන්නෙ)
    ඇට තේ ඉඩම බලාගන්නත් පුලුවන් ඉඩම දැක්ක ගමන් පේනවා එක එක ගස් වෙනස් කියලා සමහර ගස් තද කොලපාටයි සමහර ගස් ලා කොලපාටයි ඒක පට ගාල නෝටිස් වෙනවා
    අතු පැල කරාම ගස් සේරම එකම වර්ගෙ එතකොට පෝර බෙහෙත් ලෙඩ වලට ඔරොත්තු දෙන එක එහෙම එක විදියට නේ වෙන්නෙ එතකොට මේන්ටේන් කරන්න ගියාම ලේසියි.

    අපෙත් ඇට තේ තිබුනු ඒව අයින් කරලා අලුතෙන් දැම්මා අස්වැන්නෙත් සැලකිය යුතු වැඩිවීමක් උනා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    වැඩේ ලාබ ද බන් ?
    ඉඩම තමන්ගෙ සල්ලිවලින් වගේ අරන් දිගු කාලීන අ‍ායෝජන කියල හිතුවොත් shape. ඉඩම ගන්නත් ලෝන් ගහල වාරික ගෙවන ගමන් කරන්න ගියොත් ටික කාලෙකට පාඩු පිට තමයි යන්න වෙන්නෙ. සාත්තු නම් හරියටම කරන්න වෙනවා. පොහොර වෙලාවට දාන්න ඕන, වල් ගලවන්න ඕන, කප්පාදුව ගාණට කරන්න ඕන. වැඩ කරන උන්ටත් සාමාන්‍යයෙන් දැන් කම්කරු පඩිය දෙන්න ගියොත් නම් කරන්න වෙන් නෑ. මුලින්ම ලාබ ගන්න කියල සාත්තු අතපහු කරොත් නම් ඉවරම තමයි.

    දෙමළ පවුල් කීපයක් වගේ පදිංචි කරගෙන පොඩි ලයිමක් වගේ හදලා දීලා current එකත් දීලා වගේ කරා නම් කඩන්න දෙන ගාණ ටිකක් අඩුවට කතා කරගන්න පුළුවන්. අනික එතකොට පවුල්වල පොඩි උනුත් දළු කඩනවා. ගොඩක් ඉතින් unofficial සීන් එකේ තමයි යන්න තියෙන්නෙ. පොඩි උන් ටික පළාතෙ ඉස්කෝලවලට දම්මල දීලා, ගෑනු අයවත් ගෙදර වැඩට වගේ අරගෙන, පොලීසිවලට එහෙම ටිකක් අඳුන්වල දීලා, ඉඳල හිටල උන්ගෙ ඔය එක එක උත්සවවලට ගාණක් දීලා, පොඩි උන්ට සෙල්ලම් බඩු එහෙම අරන් දීලා වගේ ටිකක් දෙපැත්තටම trust එක හැදෙන විදිහට මනුස්ස පාටට වැඩේ කරා නම් උනුත් පණ දෙන්ඩ වගේ වැඩේ කරනවා. එහෙම වුණාම උන්ටත් අ‍ාරක්ෂාව, පැවැත්ම එහෙම තියෙනවනෙ බං. එතකොට හොර බොරු අඩුයි. තනිකරම business mind එකේම කරන්න ගියොත් නම් අනාතයි.

    එ‍් ටික හදා ගත්තොත් නම් ගොඩ තමයි. මාසෙකට අක්කරයකින් ලක්ෂෙට එහා ලාබය ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඕක හූරල වගේ වැඩි කරගන්න නම් පුළුවන් ඉතින්, හැබැයි එතකොට දන්නවනෙ අරුනුත් අකුරට වැඩ කරන්න ගන්නවා. විශ්වාසෙ, respect එක වගේ දේවල් එක්ක යද්දි ඉතින් pure ලාබෙට වඩා හොඳක් තියෙනවා කොච්චර වුණත්. එ‍්ක ඉතින් තමන්ට වැදගත් කියල හිතෙන දේවල් අනුව තමයි. මම ඔය spa එකකට ගියත්, බඩුවක් ගහන්න ගියත් cost benefit analysis කරනවට වඩා ඔහොම මනුස්ස පැත්තෙන් යමන්, කරන දෙයක් අහල, කියල කරපන්, එතකොට හිතට යනවා වැඩියි කියල කියලම තියෙනවනෙ. හැමෝටම එ‍්ක සෙට් නොවෙන්න පුළුවන්, හැබැයි එහෙම හදා ගත්ත උන් නොකියන දේ පවා කරනවා ඉතින්.

    dura kiyenda bung hitawanna one?

    පෝලිමට සාමාන්‍යයෙන් ඔය හිටවන ගෑනු අයගෙ පියවර දෙකක් දුරට, තීරුවලට පියවර තුනක් දුරට කියල කියන්නෙ බං. එ‍් කියන්නෙ සාමාන්‍යයෙන් අඩි 4.5 වගේ ගස් අතර. පේළි අතර අඩි 7 ක් වගේ. ඔය එක යායට වගේ හිටවන එ‍්වා අඩි 4x4 හිටවන්නෙ එ‍්ක ඉතින් අනිවා අවුරුදු 15-18 අතර ගලවන්නම වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක

    උබ කියන්නේ උබලගේ පැති වල නේ . මම මේ අහන්නේ ගාල්ල වගේ පැති වල තත්වේ කොහොමද ?
    ඒ පැති වල අස්වැන්න අඩු ද ? එහෙ තේ අඩු කුලේ ද ?

    කඩන්න කිලෝ එකකට 60 ක් දෙන්න ඕන, පොහොර දාන්න ඕන, වල් පැල හැදුනොත් අයින් කරන්න වගේ නඩත්තු තියෙනවා.
    දැන් අද බින්දුවේ ඉදලා වත්තක් අරන් තේ දාලා අදායම් ගන්න හදනවා නම් ඒක ලාබ වැඩක් නෙමෙයි. ඒ යොදවන මුදල් වලින් ඊට වඩා හොද යෝජනා තියෙනවා කුරුදු කෝපි ගම්මිරිස් වැනිලා වගේ.
    අනික අපි නම් දහ දුක් විදිනවා කඩන්න මිනිස්සු සෙට් කරගන්න. 2025 මෙහෙම නම් 2035 වෙනකොට කඩන්න මිනිස්සු ඇත්තෙම නැති වෙයි.
    කෝපි නම් අවුල් ඇති නේ ?
    කුරුදු , ගම්මිරිස් නඩත්තු ව ලේසි ද ?
    අපේ ගමේ නම් පට්ටෙට කුරුදු ඉඩම් තියනව ..
    ------ Post added on Aug 18, 2025 at 4:18 PM
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,156
    690
    113
    ඉඩම තමන්ගෙ සල්ලිවලින් වගේ අරන් දිගු කාලීන අ‍ායෝජන කියල හිතුවොත් shape. ඉඩම ගන්නත් ලෝන් ගහල වාරික ගෙවන ගමන් කරන්න ගියොත් ටික කාලෙකට පාඩු පිට තමයි යන්න වෙන්නෙ. සාත්තු නම් හරියටම කරන්න වෙනවා. පොහොර වෙලාවට දාන්න ඕන, වල් ගලවන්න ඕන, කප්පාදුව ගාණට කරන්න ඕන. වැඩ කරන උන්ටත් සාමාන්‍යයෙන් දැන් කම්කරු පඩිය දෙන්න ගියොත් නම් කරන්න වෙන් නෑ. මුලින්ම ලාබ ගන්න කියල සාත්තු අතපහු කරොත් නම් ඉවරම තමයි.

    දෙමළ පවුල් කීපයක් වගේ පදිංචි කරගෙන පොඩි ලයිමක් වගේ හදලා දීලා current එකත් දීලා වගේ කරා නම් කඩන්න දෙන ගාණ ටිකක් අඩුවට කතා කරගන්න පුළුවන්. අනික එතකොට පවුල්වල පොඩි උනුත් දළු කඩනවා. ගොඩක් ඉතින් unofficial සීන් එකේ තමයි යන්න තියෙන්නෙ. පොඩි උන් ටික පළාතෙ ඉස්කෝලවලට දම්මල දීලා, ගෑනු අයවත් ගෙදර වැඩට වගේ අරගෙන, පොලීසිවලට එහෙම ටිකක් අඳුන්වල දීලා, ඉඳල හිටල උන්ගෙ ඔය එක එක උත්සවවලට ගාණක් දීලා, පොඩි උන්ට සෙල්ලම් බඩු එහෙම අරන් දීලා වගේ ටිකක් දෙපැත්තටම trust එක හැදෙන විදිහට මනුස්ස පාටට වැඩේ කරා නම් උනුත් පණ දෙන්ඩ වගේ වැඩේ කරනවා. එහෙම වුණාම උන්ටත් අ‍ාරක්ෂාව, පැවැත්ම එහෙම තියෙනවනෙ බං. එතකොට හොර බොරු අඩුයි. තනිකරම business mind එකේම කරන්න ගියොත් නම් අනාතයි.

    එ‍් ටික හදා ගත්තොත් නම් ගොඩ තමයි. මාසෙකට අක්කරයකින් ලක්ෂෙට එහා ලාබය ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඕක හූරල වගේ වැඩි කරගන්න නම් පුළුවන් ඉතින්, හැබැයි එතකොට දන්නවනෙ අරුනුත් අකුරට වැඩ කරන්න ගන්නවා. විශ්වාසෙ, respect එක වගේ දේවල් එක්ක යද්දි ඉතින් pure ලාබෙට වඩා හොඳක් තියෙනවා කොච්චර වුණත්. එ‍්ක ඉතින් තමන්ට වැදගත් කියල හිතෙන දේවල් අනුව තමයි. මම ඔය spa එකකට ගියත්, බඩුවක් ගහන්න ගියත් cost benefit analysis කරනවට වඩා ඔහොම මනුස්ස පැත්තෙන් යමන්, කරන දෙයක් අහල, කියල කරපන්, එතකොට හිතට යනවා වැඩියි කියල කියලම තියෙනවනෙ. හැමෝටම එ‍්ක සෙට් නොවෙන්න පුළුවන්, හැබැයි එහෙම හදා ගත්ත උන් නොකියන දේ පවා කරනවා ඉතින්.

    පෝලිමට සාමාන්‍යයෙන් ඔය හිටවන ගෑනු අයගෙ පියවර දෙකක් දුරට, තීරුවලට පියවර තුනක් දුරට කියල කියන්නෙ බං. එ‍් කියන්නෙ සාමාන්‍යයෙන් අඩි 4.5 වගේ ගස් අතර. පේළි අතර අඩි 7 ක් වගේ. ඔය එක යායට වගේ හිටවන එ‍්වා අඩි 4x4 හිටවන්නෙ එ‍්ක ඉතින් අනිවා අවුරුදු 15-18 අතර ගලවන්නම වෙනවා.
    galle nam maseta lakshyak profit ganna ba machn akkarayakn man danna widiyata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    galle nam maseta lakshyak profit ganna ba machn akkarayakn man danna widiyata
    එහෙමම කියන්නත් බැහැ බන්

    දෙනියායම ගත්තත් එක එක පලාත් වල අස්වැන්න වෙනස් පැති තියනවා
    උදාහරන විදියට එක දිගටම තේ අවුරුදු ගානක් තිබුනු ඉඩම් වලට වඩා ලඟදි තේ දාපු ඉඩම් වල අස්වැන්න වැඩියි
    තව අපේ ගමේම පැති දෙකක් තියනවා එක පැත්තක ඉඩම් වල දලු සෑහෙන්න වැඩියි කියලා සීන් එකක් තියනවා, කඳු දෙකක් අර කන්දට වඩා මේ කන්දෙ තේ හොඳයි වගේ මතයක් තියෙන්නෙ. සමහරවිට අවුව වැටෙන විදියෙ එහෙම වෙනසක් ඇති.
    එහෙම ගත්තම ලොකු ආදායමක් ගන්න ඉඩම් ඒ පලාතෙම තියෙන්න පුලුවන්
     
    • Like
    • Wow
    Reactions: ndod1 and Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,156
    690
    113
    එහෙමම කියන්නත් බැහැ බන්

    දෙනියායම ගත්තත් එක එක පලාත් වල අස්වැන්න වෙනස් පැති තියනවා
    උදාහරන විදියට එක දිගටම තේ අවුරුදු ගානක් තිබුනු ඉඩම් වලට වඩා ලඟදි තේ දාපු ඉඩම් වල අස්වැන්න වැඩියි
    තව අපේ ගමේම පැති දෙකක් තියනවා එක පැත්තක ඉඩම් වල දලු සෑහෙන්න වැඩියි කියලා සීන් එකක් තියනවා, කඳු දෙකක් අර කන්දට වඩා මේ කන්දෙ තේ හොඳයි වගේ මතයක් තියෙන්නෙ. සමහරවිට අවුව වැටෙන විදියෙ එහෙම වෙනසක් ඇති.
    එහෙම ගත්තම ලොකු ආදායමක් ගන්න ඉඩම් ඒ පලාතෙම තියෙන්න පුලුවන්
    eth bn pora dala nelala enkota akkarayakin echchara enna widiyak na profit
    ehnm akkara 10k wage tena un 1 million ganna epai maseta
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    එහෙමම කියන්නත් බැහැ බන්

    දෙනියායම ගත්තත් එක එක පලාත් වල අස්වැන්න වෙනස් පැති තියනවා
    උදාහරන විදියට එක දිගටම තේ අවුරුදු ගානක් තිබුනු ඉඩම් වලට වඩා ලඟදි තේ දාපු ඉඩම් වල අස්වැන්න වැඩියි
    තව අපේ ගමේම පැති දෙකක් තියනවා එක පැත්තක ඉඩම් වල දලු සෑහෙන්න වැඩියි කියලා සීන් එකක් තියනවා, කඳු දෙකක් අර කන්දට වඩා මේ කන්දෙ තේ හොඳයි වගේ මතයක් තියෙන්නෙ. සමහරවිට අවුව වැටෙන විදියෙ එහෙම වෙනසක් ඇති.
    එහෙම ගත්තම ලොකු ආදායමක් ගන්න ඉඩම් ඒ පලාතෙම තියෙන්න පුලුවන්
    umbe watte yield eka kiyeda? 1 acre welata?

    පෝලිමට සාමාන්‍යයෙන් ඔය හිටවන ගෑනු අයගෙ පියවර දෙකක් දුරට, තීරුවලට පියවර තුනක් දුරට කියල කියන්නෙ බං. එ‍් කියන්නෙ සාමාන්‍යයෙන් අඩි 4.5 වගේ ගස් අතර. පේළි අතර අඩි 7 ක් වගේ. ඔය එක යායට වගේ හිටවන එ‍්වා අඩි 4x4 හිටවන්නෙ එ‍්ක ඉතින් අනිවා අවුරුදු 15-18 අතර ගලවන්නම වෙනවා.
    apitanan kiyela tiyenne 4 x 2...slope ekaka 3.5 x 2
    ------ Post added on Aug 18, 2025 at 6:29 PM