🌹☎️🐘පක්ශවල ශෙඩ් උන් ද මේ තෙල් පෝලිම් ඇති කරන්නෙ?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    පොහොට්ටු අලි ටැලිපෝන් පක්ෂ වල මිනිස්සු ද මේ පෝලිම් ඇති කරන්නෙ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    higana jeppo
    🤣
    Api langa salli thiyenawa.
    Apita ona widiyata thel denna bari nam ekata aanduwak ona nane ?
    Anika yudde yanne Iran wala. Mehe thel nathi wenne ai ?
    අනුර ආව දවසේ ඉදන් ඩොලර් එකතු කරලා බිලියන 6ක ඩොලර් එකතු කරා, රුසියාව රූබෙල් හරි යුවාන් හරි වලින් ගෙවන්න ලු අන්න එකයි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    🤣

    අනුර ආව දවසේ ඉදන් ඩොලර් එකතු කරලා බිලියන 6ක ඩොලර් එකතු කරා, රුසියාව රූබෙල් හරි යුවාන් හරි වලින් ගෙවන්න ලු අන්න එකයි
    Uu ekathu kara pakak :rofl:
     
    • Haha
    Reactions: lapaman

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටු අලි ටැලිපෝන් පක්ෂ වල මිනිස්සු ද මේ පෝලිම් ඇති කරන්නෙ?
    මොක්කු වුනත් පට්ට මෝඩ සෙට් එකක්.

    මම අද දැක්ක සමහර ෂෙඩ් ළඟ පෝලිම් හැදිල ඉන්නවා. ඒ ෂෙඩ් වහල.

    හැබැයි ඊට කිලෝමීටරයක් විතර දුරින් තියෙන ෂෙඩ් එකේ පෙට්‍රල් තියෙනවා. පෝලිමක් ඇත්තෙත් නෑ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මොක්කු වුනත් පට්ට මෝඩ සෙට් එකක්.

    මම අද දැක්ක සමහර ෂෙඩ් ළඟ පෝලිම් හැදිල ඉන්නවා. ඒ ෂෙඩ් වහල.

    හැබැයි ඊට කිලෝමීටරයක් විතර දුරින් තියෙන ෂෙඩ් එකේ පෙට්‍රල් තියෙනවා. පෝලිමක් ඇත්තෙත් නෑ
    Full tank hagann puluwan kiyala moda kaluwanwa andala athi kawuru hari
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    🤣

    අනුර ආව දවසේ ඉදන් ඩොලර් එකතු කරලා බිලියන 6ක ඩොලර් එකතු කරා, රුසියාව රූබෙල් හරි යුවාන් හරි වලින් ගෙවන්න ලු අන්න එකයි
    Pelawatta account eke balance eke update nadda?
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    Uu ekathu kara pakak :rofl:
    🤣
    මොක්කු වුනත් පට්ට මෝඩ සෙට් එකක්.

    මම අද දැක්ක සමහර ෂෙඩ් ළඟ පෝලිම් හැදිල ඉන්නවා. ඒ ෂෙඩ් වහල.

    හැබැයි ඊට කිලෝමීටරයක් විතර දුරින් තියෙන ෂෙඩ් එකේ පෙට්‍රල් තියෙනවා. පෝලිමක් ඇත්තෙත් නෑ
    මම හිතන්නෙ සෙඩ් වල තෙල් තියෙනවා දෙන්නෙ නෑ
    Pelawatta account eke balance eke update nadda?
    😂
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    QR eka dapu gaman thel nathi wei kiyala kattiya baya wela gedara thiyana wahanath genath fuel gahanawa.
    oka ithin sathiyak withara yanakota hari yai..
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,995
    2,345
    113
    Birmingham
    1773652306645.png

    මුගේ අම්මට හුකන්න ගෙදර යන්න හදන සෙට් එක..
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    මිනිස්සු panic buying කරනවා කියන්නේ ඕකට බන් .
    මතකද කොරෝනා ලොක් down එකට කලින් super market හිස් කරපු හැටි
    ඕවට පක්ෂ සම්බන්දයක් නෑ බන්
    මිනිස්සුන්ගේ ගොන් ආකල්ප තමයි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    Api langa salli thiyenawa.
    Apita ona widiyata thel denna bari nam ekata aanduwak ona nane ?
    Anika yudde yanne Iran wala. Mehe thel nathi wenne ai ?
    සිරාවට..
    මහින්ද මහත්තයා රටේ යුද්ධෙකුත් කරන ගමන් අවි ආයුධ වලට වියදම් කරන ගමන් උතුරන්න, නාන්න තෙල් දුන්නා
    මොකද්ද මේ වෙලා තියෙන්නෙ
     
    • Love
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    සිරාවට..
    මහින්ද මහත්තයා රටේ යුද්ධෙකුත් කරන ගමන් අවි ආයුධ වලට වියදම් කරන ගමන් උතුරන්න, නාන්න තෙල් දුන්නා
    මොකද්ද මේ වෙලා තියෙන්නෙ
    Awula kiyanne a kaale kata ul kara kara baila gahapu maha ekaa dan redde revila inne.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    සිරාවට..
    මහින්ද මහත්තයා රටේ යුද්ධෙකුත් කරන ගමන් අවි ආයුධ වලට වියදම් කරන ගමන් උතුරන්න, නාන්න තෙල් දුන්නා
    මොකද්ද මේ වෙලා තියෙන්නෙ

    යුද්දෙ කියන්නෙ ලංකාවට විතරක් බලපාපු දෙයක් 😂