ඇසළ පොහෝ දිනය
බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්රය ප්රකාශ කර ධර්ම චක්රය ක්රියාත්මක වූ දිනය මෙයයි, එමෙන්ම තවත් උතුම් සිදුවීම් රැසක්ද මෙදින සිදු විය!
මේ සිතුවිල්ලෙන් අපේ මාතෘ භූමියට දීප්තිමත් අනාගතයක් බලාපොරොත්තු වෙමු.
If you want a whole idea about Asala poya day, Click Here
ශ්රී ලන්කාවට අද දින මතක තබා ගත යුතු දිනයක්ම වේ,If you know what I mean.



#GOTAGOHOME GRAND FINALE DAY
ශ්රී ලන්කාවට ජයම වේවා!!!