🍃ඔබ සෑමට පිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා !

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    7.jpg


    ඇසළ පොහෝ දිනය

    බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ප්‍රකාශ කර ධර්ම චක්‍රය ක්‍රියාත්මක වූ දිනය මෙයයි, එමෙන්ම තවත් උතුම් සිදුවීම් රැසක්ද මෙදින සිදු විය!

    මේ සිතුවිල්ලෙන් අපේ මාතෘ භූමියට දීප්තිමත් අනාගතයක් බලාපොරොත්තු වෙමු.


    WhatsApp Image 2022-07-13 at 12.16.38 AM.jpeg


    If you want a whole idea about Asala poya day, Click Here

    ශ්‍රී ලන්කාවට අද දින මතක තබා ගත යුතු දිනයක්ම වේ,If you know what I mean.:yes::yes::yes:
    #GOTAGOHOME GRAND FINALE DAY
    ශ්‍රී ලන්කාවට ජයම වේවා!!!
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    Lets see ,the future is near...
    I mean gota withdrwal eken lankawa thawa witin 3 yrs goda enna hakiyawak atha.U karapu mona magulakwath nehene. Atleast the poor people should be fedded properly,this man cant even do that neh ...
    #ශ්‍රී ලන්කාවට ජයම වේවා!!!