🍆විශේෂ 🍆අවස්ථාවට 🍆බටු කරියක් හදමු.

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    🍆විශේෂ 🍆අවස්ථාවට 🍆බටු කරියක් හදමු.

    ඔන්න අද අපි ඔයාලට 🤷🤷අරගෙන ඇවිත් තියෙන්නේ 😍විශේෂ අවස්ථාවකට😍 ගැලපෙන රසවත් විශේෂ 🍆 බටු 🍆කරියක්. හරිම රසවත්🍲🍲 වගේම හරිම 😱😱ඉක්මනින් පහසුවෙන් 😱😱වැඩි කරදරයක් නැතුව කලබල වෙලාවක🏃‍♀️🏃‍♀️ හදාගන්න පුළුවන් රසවත් ව්‍යංජනයක්.

    එහෙනම්😵😵වැඩිය කල් අරින්නේ නැතිව හදලා♨️♨️ රස බලන්නකෝ.