රසවත්
වට්ටක්කා
තෙම්පරාදුවක් හදමු.
අද ඔයාලට
අරගෙන ඇවිත්
තියෙන්නේ වෙනස්ම ආකාරයේ රසවත්
වට්ටක්කා
තෙම්පරදුවක් හදන විදිය
හරිම ලේසියෙන්
පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක්
පාවිච්චි කරලා හරිම ඉක්මනින් ඔයාගේ
කෑම එකට එකතු කරගන්න මේ
වට්ටක්කා
තෙම්පරාදුව හදාගන්න පුළුවන්.
පොඩි දරුවන්ට 
විතරක් නෙවෙයි
ලොකු අයත් ගොඩක් ගුණ දෙන කෑමක් තමයි මේ
වට්ටක්කා
කියන්නේ.
එහෙනම් හදලම

බලලා කියන්නකෝ රස.
අද ඔයාලට