🍎_Apple_උදව්

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ipad 4 එක චාර්ජ් වෙන්නෙ නෑ (A1460) චාජර් එකට සෙට් කරාම මේක ඇපල් ලොගො එකයි ලෝ බැට්රි සයින් එකයි මාරුවෙන් මාරුවට ස්ක්‍රීන් එකේ වැටෙනවා ඔන් වෙන් නෑ චාර්ජ් වෙන්නෙත් නෑ...
    මොකද වෙලා තියෙන්නෙ උදව් උපදෙස් ඕනෑ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ipad 4 එක චාර්ජ් වෙන්නෙ නෑ (A1460) චාජර් එකට සෙට් කරාම මේක ඇපල් ලොගො එකයි ලෝ බැට්රි සයින් එකයි මාරුවෙන් මාරුවට ස්ක්‍රීන් එකේ වැටෙනවා ඔන් වෙන් නෑ චාර්ජ් වෙන්නෙත් නෑ...
    මොකද වෙලා තියෙන්නෙ උදව් උපදෙස් ඕනෑ

    phone eka galola battery eka disconnect karala aye hayi karala balanna.
    battery maru kalaada langadi?