AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යහපාලන කාලේ අඩු කරේ නැත්තේ ඒ කාලේ යහ පාලනය රෙදි හෙදුවේ අනුර කුමාර නේ 🤣🤣
    යහ පාලනේ කාලේ අඩු කරන්න අනුර කුමාර ගුවන් සේවා ඇමති ද වේසිගෙ පුතෝ? යහපලානෙන් අඩු කරේ නැත්තෙ ඇයි කියලා යහපලනෙන් ගිහින් අහපන් මෝඩ පකයා 🤭🤭
    කට්ටිය වැඩිනම් Destinations ගාන වැඩි කරන්න ඕනේ එකට තමා අලුතෙන් Planes 29 ක් එකතු කරන්න හැදුවේ
    එතකොට කොහොමද කැගැහුවේ ජෙප්පෝ Sri Lankan එකට Planes ගන්නවා කියලා
    කට්ටිය වැඩි වුණාම නෙවෙයි හුත්තිගේ පුතෝ plane ගන්නේ.. Plane ගානට තමයි කට්ටිය ගන්නේ.. තෝ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තෙ බැසිල් ගේ ඇට ලොවන ගමන්ද 😆😆

    Shiranthi Brother SriLankan Chairman’s Girlfriend Couldn’t Wait​

    Nishantha.jpg

    https://www.colombotelegraph.com/in...rilankan-chairmans-girlfriend-couldnt-wait-3/
    අඩෝ අපිට ඉතින් ඔහොම සැපක් කොහෙන්ද නේ 🥲🥲
     
    • Wow
    Reactions: Draco Malfoy

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    එයා ලංකා එකේ අවසානය පටන් ගත්තේ ප්‍රේමදාස යුගයේදීයි. ඒ වෙනකොටත් පාඩු ලබමින් තිබුනත්, කවදා හෝ ලාබයක් ලබා ගැනීමේ හැකියාව සහ ඒ සඳහා අවශ්‍ය වටපිටාවක්, නිවැරදි තීරණ ගැනීමට හැකි පාලනාධිකාරියක් තිබුනා.

    ප්‍රේමදාසගේ, බෑනාගේ තාත්තා(දුලංජලී ගේ මාමන්ඩියා) වෙච්ච හියුබට් ජයකොඩි කියන මල් වගා කරුවා (HUJAY INTERNATIONAL MULTIFLORA LTD) ව Airlanka එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට දැම්මා. Airlanka එකේ අවසානය පටන් ගත්තේ එතනින්.

    ඒ දක්වා ගුවන් සමාගමේ සියලුම මෙහෙයුම් කටයුතු සිදු උනේ මගී අවශ්‍යතාවයන් මතයි. හොඳම උදාහරණය, ඒ වෙනකොට සතියකට එකක් (සිකුරාදා) වූ CMB/SYD/MEL/CMB ගුවන් මාර්ගය, අධික ඉල්ලුම නිසාම සතියකට දෙකක් (අඟහරුවාදා ත්) දක්වා වැඩි කිරීමයි. නමුත්, මල් ප්‍රවාහනය කෙරෙන ගමනාන්ත වලට ප්‍රමුඛතාවය ලබා දීම සහ SYD/MEL කියන්නේ මල් ගෙනියන ගමනාන්තයක් නොවීම නිසා ඒ ගමන් වාර දෙකම නවත්වා දැම්මා.

    ඉන්පසුව ජොහැන්නස්බර්ග් දක්වා ගුවන් ගමනක් ආරම්භ කලේ, තනිකරම මල් ප්‍රවාහනය මුල් කරගෙනයි. මගීන් කිසිවෙකුත් නොහිටියත් ඒ පාඩුව ගුවන් සමාගමට උරුම කරලා, මල් ව්‍යාපාරයේ ලාභය ඉහතකී පුද්ගලයා ලබා ගත්තා.

    මේ කාලයේ සියලුම ගුවන් ගමන් කේන්ද්‍ර වී තිබුනේ මල් ප්‍රවාහනය මතයි. ගුවන් මගීන් ට ලැබුනේ දෙවෙනි තැනයි.

    ශ්‍රී ලංකන් වීම, එමිරේට්ස් එකට විකිණීම, මහින්දට ටිකට් නොදීම නිසා පීටර් හිල් ගේ වීසා දික් නොකිරීම, වතු රස්සාව කරපු මස්සිනාට මේක දීලා වෙච්ච දේවල් මම කියන්න ඕනෑ නැහැනේ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    පොස්ට් එකේ තාර බර ඇරලා ගන්න ඕන දේවල් ගන්න නම් ඔරිජිනල් පොස්ට් එකේ කමෙන්ට් කියවන්නම වෙනවා.
    yes links dala tiynne pahala
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Last edited:
    • Wow
    Reactions: Draco Malfoy

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    එයා ලංකා එකේ අවසානය පටන් ගත්තේ ප්‍රේමදාස යුගයේදීයි. ඒ වෙනකොටත් පාඩු ලබමින් තිබුනත්, කවදා හෝ ලාබයක් ලබා ගැනීමේ හැකියාව සහ ඒ සඳහා අවශ්‍ය වටපිටාවක්, නිවැරදි තීරණ ගැනීමට හැකි පාලනාධිකාරියක් තිබුනා.

    ප්‍රේමදාසගේ, බෑනාගේ තාත්තා(දුලංජලී ගේ මාමන්ඩියා) වෙච්ච හියුබට් ජයකොඩි කියන මල් වගා කරුවා (HUJAY INTERNATIONAL MULTIFLORA LTD) ව Airlanka එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට දැම්මා. Airlanka එකේ අවසානය පටන් ගත්තේ එතනින්.

    ඒ දක්වා ගුවන් සමාගමේ සියලුම මෙහෙයුම් කටයුතු සිදු උනේ මගී අවශ්‍යතාවයන් මතයි. හොඳම උදාහරණය, ඒ වෙනකොට සතියකට එකක් (සිකුරාදා) වූ CMB/SYD/MEL/CMB ගුවන් මාර්ගය, අධික ඉල්ලුම නිසාම සතියකට දෙකක් (අඟහරුවාදා ත්) දක්වා වැඩි කිරීමයි. නමුත්, මල් ප්‍රවාහනය කෙරෙන ගමනාන්ත වලට ප්‍රමුඛතාවය ලබා දීම සහ SYD/MEL කියන්නේ මල් ගෙනියන ගමනාන්තයක් නොවීම නිසා ඒ ගමන් වාර දෙකම නවත්වා දැම්මා.

    ඉන්පසුව ජොහැන්නස්බර්ග් දක්වා ගුවන් ගමනක් ආරම්භ කලේ, තනිකරම මල් ප්‍රවාහනය මුල් කරගෙනයි. මගීන් කිසිවෙකුත් නොහිටියත් ඒ පාඩුව ගුවන් සමාගමට උරුම කරලා, මල් ව්‍යාපාරයේ ලාභය ඉහතකී පුද්ගලයා ලබා ගත්තා.

    මේ කාලයේ සියලුම ගුවන් ගමන් කේන්ද්‍ර වී තිබුනේ මල් ප්‍රවාහනය මතයි. ගුවන් මගීන් ට ලැබුනේ දෙවෙනි තැනයි.

    ශ්‍රී ලංකන් වීම, එමිරේට්ස් එකට විකිණීම, මහින්දට ටිකට් නොදීම නිසා පීටර් හිල් ගේ වීසා දික් නොකිරීම, වතු රස්සාව කරපු මස්සිනාට මේක දීලා වෙච්ච දේවල් මම කියන්න ඕනෑ නැහැනේ.
    ජොහැන්නස්බර්ග් පටන් ගත්ත හේතුව තාම මට ක්ලියර් නැහැ, ජොහැන්නස්බර්ග් රූට් එක පටන් ගත්තේ චන්ද්‍රිකා ආණ්ඩු කාලේ නේ? එතකොටත් ඔය හියුබට් ජයකොඩි ඩිරෙක්ටර්බෝඩ් එකේ හිටියද?
     
    • Like
    Reactions: kinkon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    මිහින් ලංකා එකෙන් ශ්‍රී ලංකන් එකට ආව. අනික මේ ත්‍රෙඩ් එකේ තියෙනවා වගේ එයාර්ලංකා එක එමිරේට්ස් ගද්දි පාඩු ලැබුවේ නැහැ. සමහර වසර වල ලාබයි. සමහර වසර වල අලාභයි.
    එමිරේට්ස් ගොඩ ගියෙත් අපෙන් .එමිරේට්ස් කියන්නෙ නැශනල් ෆ්ලැග් කැරියර් එකක් නෙමෙ .
    එක ඩුබායි ප්‍රන්තෙ එයාර් ලයින් එක .
    එමිරේට්ස් අපිව අරන් උන් හැදුන
     
    • Like
    Reactions: imhotep

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Original comment eke thibbe 2008 kiyalane.
    සමාවෙන්න. ටයිප් කරද්දී වැරදිලා එහෙනං. 1998 වගේ මතක කියලා නිවැරදි වෙන්න ඕනි. :D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    එමිරේට්ස් ගොඩ ගියෙත් අපෙන් .එමිරේට්ස් කියන්නෙ නැශනල් ෆ්ලැග් කැරියර් එකක් නෙමෙ .
    එක ඩුබායි ප්‍රන්තෙ එයාර් ලයින් එක .
    එමිරේට්ස් අපිව අරන් උන් හැදුන
    There is some truth in what you stated.... Emirates used the UL landing rights to get access to their flights.