🍗උණ 🍲හෙම්බිරිස්සාවට 🍗චිකන් 🍲සුප් අද ඔයාලට 🤷🤷අරගෙන ඇවිත්🤷🤷 තියෙන්නේ 🍗උණ 🍲🤧🤧හෙම්බිරිස්සාවක්🤒🤒 හැදුනාම ඉක්මනින් බෙහෙත් ගන්න 🏃♀️🏃දුවන්නේ නැතිව කරන්න පුළුවන් හොඳම විසඳුමක්.ඒ තමයි රසවත් 🍗චිකන් 🍲සුප් 🍵එකක්. ගොඩක් බටහිර රට වල මතයක් තමයි උණක්...