🍟 ගෙදරදීම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදමු 🍟

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113



    සැහෙන්න වෙලා යන වැඩක් හැබැයි 😅


    අමතර දැනුමට:
    අල උණු වතුරෙන් ටික වෙලාවක් තම්බලා එක පාරටම අයිස් වතුරට දාන එකට කියන්නේ “බ්ලාංචින්" කියලා


    What Is Blanching?
    Blanching is the process by which foods (usually fruits and vegetables) are briefly submerged in boiling water and then immediately cooled to stop further cooking. The technique deactivates enzymes that can affect the flavor, color and texture of produce, allowing it to be stored in peak condition. Blanched foods are cooked so briefly that they are still considered raw.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,613
    113
    TFS

    ආසම කෑමක් හැබැයි එලියෙන් කන්නේ බොහෝම කලාතුරකින් highly processed නිසා. හුගාක් වෙලාවට කන්නේ fried potato wedges, natural නිසා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    @sithara19907

    @sithara19907

    2 hours ago
    මටයි යාලුවටයි ආප්ප දාන හැටිකියල දෙන්නකො අපෙ අම්මා
    🥺
    ❤
    ...ආසයි



    @ApeAmma

    @ApeAmma

    1 hour ago
    ආප්ප රෙසිපි ගොඩක් තියෙනවා මෙතනින් බලන්න. https://www.youtube.com/watch?v=jaKBlaokbG0&list=PLvtttVIPwSWUu04pbbjpWR-xFGQe9RxtN&pp=gAQBiAQB
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    hawasa kanna hadanna gaththa.

    Ballinnam paya 12k Fridge eke thiyanna one. :lol: :lol: :lol:

    dan Fridge ekata damma. Deep Freezer neme neda?
    මමත් අද හැදුවා. ඊයේ Fridge එකට දාලා තිබිලා අද ගත්තෙ, පැය 24 ක් විතර තිබුණා. Deep fry කරලා ගත්තම හොඳට ආවා හැබැයි.
    Comments වල තිබුණා Freezer එකේ දානවා නම් පැය 2 ක් වගේ දාලා හදන්න පුළුවන් කියලා.

    @SHEHAN_GIWANTHA TFS Bro! 😍