lilman

Well-known member
  • May 10, 2009
    41,098
    54,769
    113
    Colombo
    වට්ටක්ක ,අලගුඩුවො කනව.කීල්ස් එකේ රෙනව. ඩේට කාඩ් එකක් දාගන්නව. ඉන්ස්ට fb යනව.අතේ ගහනව.මේකෙ පොටෝ එකක් දාල පොරටෝක් දෙනව.

    සුද්දියන්ට ටෝක් කරන්න ගිහින් පච වෙනව.මුඩුක්කු කෑල්ලක් ගහනව.

    පට්ට ජීවිතේ නේද ? :)
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,651
    113
    වට්ටක්ක ,අලගුඩුවො කනව.කීල්ස් එකේ රෙනව. ඩේට කාඩ් එකක් දාගන්නව. ඉන්ස්ට fb යනව.අතේ ගහනව.මේකෙ පොටෝ එකක් දාල පොරටෝක් දෙනව.

    සුද්දියන්ට ටෝක් කරන්න ගිහින් පච වෙනව.මුඩුක්කු කෑල්ලක් ගහනව.

    පට්ට ජීවිතේ නේද ? :)
    2022-23 දි කැම්පස් life එක හරියට අත්විඳින්න හිතාගෙන බෝඩිමකට ගිහින්, කැම්පස් පොඩි එකෙක් වගේම ජීවත් වෙන්න try කරපු එ‍්වයි, දවස් තුනකට බෝඩිමේ toilet එක block වෙලා තිබ්බ දවස් ටිකෙයි වෙච්ච එ‍්වා තාම එහෙමමයි කියල හිතාගෙන වැළලෙන උන්ට මොනවා කියන්ඩද මන්දා. 😅😅

    වට්ටක්කා, අලගුඩුවො කතා නම් තාමත් හරි ඉතින්. එ‍් නිසා තමයි තාම පොඩි එකෙක් වගේම energy එක තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    වට්ටක්කා, අලගුඩුවො කතා නම් තාමත් හරි ඉතින්. එ‍් නිසා තමයි තාම පොඩි එකෙක් වගේම energy එක තියෙන්නෙ.
    😁
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113

    muppets-muppet.gif
     
    • Haha
    Reactions: Don GasCan

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,179
    3,137
    113
    සුද්දියන්ට ටෝක් කරන්න ගිහින් පච වෙනව :(
     
    • Haha
    Reactions: wpril5