🍼 එන්න කුක්කු බොන්න 🍼

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    324075316_1206367396953858_52640478565358199_n.jpg


    එදවස ලංකාවේ මව්වරු පාවිච්චි කළ මෙකල ගන්නට නොමැති අපූරු කිරි බෝතලය...මේ සටහන ඒ ගැන..
    🙂


    Vacuum Valve Feeding Bottle

    මෙයට සූප්පු දෙකක් දෙපැත්තෙන්ම ගහනවා,එක් කොනක උරවන සුප්පුව. අනිත් කොනේ පුංචි කැපුමක් තියන පොඩි සුප්පුවක්.

    ඒ කැපුම වැල්ව් එකක්. ඒ කියන්නෙ බෝතලේ ඇතුලේ කිරි එතනින් ලීක් වෙන්නේ නෑ. බබා කිරි උරවනකොට කිරිවල අඩුව පුරවන්න බබාට කටින් වැකුම් අරින්න ඕන නැහැ. අඩුව පුරවන්න එතනින් වාතය ඇතුල්වෙනවා.කටින් වැකුම් අරපුවම බබාගේ බඩේ හුලං පිරෙන නිසා කෙරුණු විශිෂ්ට නිර්මාණයක්‌.

    සූප්පුව ගහලා එක පැත්තක අනිත් පැත්තෙන් කිරි වක්කරනවා..නැත්නම් දැන් තියෙන කිරි බෝතල් වල රික්තකයක් නිර්මානය වෙනවා.මේ බෝතලේ එහම වෙන්නෙ නෑ.බඩ පිරෙනකන් කිරි දෙන්න පුලුවන්න්..හුලං පෙවෙන ප්‍රමානයත් ගොඩක් දුරට මග හැරෙනවා.ගුඩුස් යවන්න ඕනෙත් නෑ එතකොට...අම්මගේ අතේ තියෙන විසබීජ දරුවගේ බඩට යන්න පුලුවන් ඒ සූප්පුව කිරි පුරවන්න නැවත ගලවන්න උනොත්..මේ හේතු දෙක තමයි.. මේකට කිරි වත්කරන්නෙ මේස හැන්දකින්.
    ☝️


    හොදින් බලන්න බෝතලය හැඩය. අවශ්‍ය කිරි දියයුතු ml ප්‍රමාණය. බබාට පහසුවෙන් අල්ලාගැනිම සදහා දෙපැත්ත කටවල් දෙකේ වෙනස කිරි බොනපැත්ත ලොකු සූප්පුව අනිත් පැත්තෙ පොඩි සූප්පුව බබා කිරි උරා බොද්දී ඒ සමග උදරයට එන අනවශ්‍ය වාතය ගලාඒම වැලැක්වීමට එංගලන්තයේ ප්‍රමිතියට අනුකූලව නිෂ්පදිත කිරි බෝතලය ...හැඩය මවගේ ඇකය හා සමන්තරව බබාට පහසු කරවයි . හදාගත් කිරි මේ බෝතලයට දැම්මත් රස්නය පවත්වනවා ගන්නත් බෝතලය පෙරලීම වැලැක්වීමට හැඩය නිමාකර ඇත. ප්‍රධාන කාරණය විෂබීජ වැලක්වෙන පරිදි නිෂ්පාදිතයි...මෙය සුන්දර ක්‍රියාවලියක්. කාලයත් සමඟ මේවා වෙනස්විය ....විවෘත ආර්ථිකය අපේ රටට පැමිනීම සමඟ 90 දශකයෙන් පසු නැත්තටම නැතුව ගියා...
    😥
    😥


    මුහුණු පොතේ පළකල විස්තර ඇසුරෙන් කෙරුනු සංස්කරණය කරන ලද සටහනකි...
    👍
    👍
    👍
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Mage thaththa podi kaale beepu bottle eka gedara tiyenawa. Eth okata galapena suppu dan hoyaganna na man hithanne. Kohomath mage baba bottle walin kiri biwwe na. Formula kawadawath beela na
     
    • Like
    Reactions: NRTG and rukshrulz