🎇BREAKING🎇 පුත්තලම අහසේ අභිරහස් මිසයිලයක්?? 😱

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ශ්‍රී ලංකා ගුවන් හා යාන්ත්‍රික පාබල හමුදාව එකාබද්දව නිශ්පාදනය කරෙන කෙටිදුර මිසයිලය අත් හදාබැලීම .
    Ube අම්මා ගැට ගහලා thiyaganin මිසයිලය උඩ වාඩි වෙයි දුවන් ඇවිත්. මගෙ payya කියල හිතල. මොඩ hutti

    අහස් කූරූ විස්සක විතර කුඩු එකට දාලා තනි අහස් කූරක් හදන්න බැරිද බන්. පට්ට උඩ යයි. හඳට වුණත්. 🤷‍♂️
    උබට elon musk ගෙන් miss calls keeyak awada danata
    ------ Post added on Jun 2, 2026 at 11:04 AM
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    ඉන්දියන් මහාද්වීපය තනි යුනිට් එකක් වෙච්ච එකෙන් අපිට තමා වදේ. තලපතිය ෆෝම් කරලා පහළ කෑල්ල ගලවල තව කෑලි තුන හතරක් කැඩුවා නං අපිටත් වදයක් නෑ.
    අපිට වදයක් වෙන් නෑ අපිව යටත්කරගන්නවා . තායිවානයට වෙන එක වෙන්නෙ. තායිවාන් නම් තනියම ශක්තිමත් අපි සෙට් ගැන්සි පිටින් දුප්පත් නිසා තව ලෙසී
     
    • Like
    Reactions: pramodh87