පේන විදියට ඇඩ්මින්ලා ගොඩක් ෆේක් අයින් කරන් යනවා වගේ. එනිස අපි අපේ යුතුකම ඉටු කරමු හොන්ද ත්‍රෙඩ් ටිකක් බස්සලා. මම 2020 ආවෙ. නමුත් මම එන්න කලින් මේකෙ ගොඩක් වැඩ කරපු, වැඩක් ගත්ත කට්ටිය ඉන්දල තියෙනවා. අනාගතේ එන අයටත් මේක වැඩක් වෙන තැනක් විදියට මේක මේන්ටේන් කරන්න බලමු.
https://elakiri.com/threads/🎭ෆේක්-ignore-කිරීමේ-මෙගා-ත්‍රෙඩ්🎭.2074333/
Thank you @spamcheck and the rest for supporting.
Me going to switch back to typing in English
. Let's make this place rock
https://elakiri.com/threads/🎭ෆේක්-ignore-කිරීමේ-මෙගා-ත්‍රෙඩ්🎭.2074333/
Thank you @spamcheck and the rest for supporting.
Me going to switch back to typing in English