පානදුර තොරණ බලලා එද්දී ඒ කිට්ටුවම බත් දන්සලක හෙන වලියක් යනවා දැක්කා. සෙට් එකක් එකෙකුට බිත්තියක හේත්තුකරගෙන අම්බානක නෙලනවා. බේරගන්න කවුරුත් නෑ. තව එකෙකුට දන්සල ඇතුලේ ඉඳලා එලියට විසිවෙන්න ගහලා. ඉඳුල් නාවලා. ඌ නිකන් මළපෙරේතයෙක් වගේ. නාගසළං වෙන්නම කසිප්පු ගහලා වගේ
ගෑණියෙක් අමු කුණුහරුපෙන් බැන බැන ඒකිගේ මිනිහවද කොහෙද පාරදිගේ ඇදගෙන යනවා. ඌත් කන් පාත්වෙන්න බීලා. නොදකින් වෙසක් බැලිල්ලත් එපා උනා 
ඊට පස්සේ කෙලින්ම කොළඹට ආවා. දෙරණේ සෙට් එක නිදහස් චතුරස්රේ පට්ට දන්සලක් දෙනවා. අපි ඒ දන්සල වැන්දා. වැඩේ පිරිසිදුයි, පිළිවෙලයි
. පරිප්පු, සෝයා, අඹ, පපඩම්. බෞද්ධාලෝක මාවත, ගෝල්ෆේස්, ඇස්වාට්ටුව හන්දිය, තොටළඟ තොරණ ඔය ටික ලබාගෙන වාරණ පිරිවෙණ, මාලිගාතැන්න, දඩගමුව, වේයන්ගොඩ, ගම්පහ පැත්තේ රවුමක් ගහලා ගෙදර ආවා. වැස්ස ලොකුම අවුලක් වුණේ නැහැ. කොළඹ trafic එකත් හිතුවට වඩා අඩුයි
@scurvy ඔහොමද පගෝ දන්සල් දෙන්නේ?
------ Post added on May 24, 2024 at 1:12 PM