නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබපු "Crispr gene-editing technology" කියන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරලා HIV වෛරසය (මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය - Human Immunodeficiency Virus) ආසාධිත රෝගී සෛලවලින් ඒ වෛරසය ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් සාර්ථකව අත්හදා බලන්න වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් මේ වන විට සමත් වෙලා තිබෙනවා. මේ ක්‍රමය පිළිබදව සිදුකරන අධ්‍යයනයන් තාමත් ආරම්භක අවධියේ පැවතුණත් ඉදිරියේදී මේ ක්‍රමය භාවිතා කරලා HIV වෛරසය ආසාධිත පුද්ගලයන්ගෙ සිරුරෙන් ඒ වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න හැකියාව ලැබෙයි කියලයි මේ අධ්‍යයනයට දායක වුණු වෛද්‍ය පර්යේෂකයන්ගෙ විශ්වාසය කරන්නෙ. 
වැඩිදුර තොරතුරු

වැඩිදුර තොරතුරු