🎗👨‍⚕️ "HIV වෛරසය" (Human Immunodeficiency Virus) ආසාධිත වූ සෛලයන් තුළින් එම වෛරසය ඉවත් කළ හැකි ක්‍රමයක් සොයාගනී 👩‍⚕️🎗

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබපු "Crispr gene-editing technology" කියන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරලා HIV වෛරසය (මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය - Human Immunodeficiency Virus) ආසාධිත රෝගී සෛලවලින් ඒ වෛරසය ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් සාර්ථකව අත්හදා බලන්න වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් මේ වන විට සමත් වෙලා තිබෙනවා. මේ ක්‍රමය පිළිබදව සිදුකරන අධ්‍යයනයන් තාමත් ආරම්භක අවධියේ පැවතුණත් ඉදිරියේදී මේ ක්‍රමය භාවිතා කරලා HIV වෛරසය ආසාධිත පුද්ගලයන්ගෙ සිරුරෙන් ඒ වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න හැකියාව ලැබෙයි කියලයි මේ අධ්‍යයනයට දායක වුණු වෛද්‍ය පර්යේෂකයන්ගෙ විශ්වාසය කරන්නෙ. :)

    වැඩිදුර තොරතුරු

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala

    Knowledge is power !!!
    (Sir Francis Bacon)
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,752
    31,111
    113
    අපායෙ දොරකඩ
    Hannibal Lecter Thank You GIF

    tfs (y)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබපු "Crispr gene-editing technology" කියන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරලා HIV වෛරසය (මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය - Human Immunodeficiency Virus) ආසාධිත රෝගී සෛලවලින් ඒ වෛරසය ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් සාර්ථකව අත්හදා බලන්න වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් මේ වන විට සමත් වෙලා තිබෙනවා. මේ ක්‍රමය පිළිබදව සිදුකරන අධ්‍යයනයන් තාමත් ආරම්භක අවධියේ පැවතුණත් ඉදිරියේදී මේ ක්‍රමය භාවිතා කරලා HIV වෛරසය ආසාධිත පුද්ගලයන්ගෙ සිරුරෙන් ඒ වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න හැකියාව ලැබෙයි කියලයි මේ අධ්‍යයනයට දායක වුණු වෛද්‍ය පර්යේෂකයන්ගෙ විශ්වාසය කරන්නෙ. :)

    වැඩිදුර තොරතුරු

    එහෙම අයින් කරලා හැමෝම බෙහෙත් බිවා නන් ඉන්න අය. ආයේ කාටවත් හැදෙන එකක් නෑනේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Can they use this for cancer cells too?
    This is only a proof of concept AFAIK.... A cure is long way off. I haven't read any of the recent developments since I started the Mexico tour. Currently I am in San Francisco.
    To answer your question... Yes. CRISPR/Cas9 can be used to remove genes or correcting mutations and also to design personalized and targeted medicines for cancer. Again a long way off.