🎞️🎥💰 2023 වසරේ ලොව වටා වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපට 💸🎬🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113

    FEdTR5F.jpg


    1. Barbie

    barbie-movie-still-071123-2cf8cca8eb1e4f839232db47c6dc839a.jpg



    ස්ටූඩියෝව - Warner Bros.

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 128 – 145 ත් අතර

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් බිලියන 1.442


    DOMESTIC (44.1%) - $636,220,453
    INTERNATIONAL (55.9%) - $805,600,000
    WORLDWIDE - $1,441,820,453




    2. The Super Mario Bros. Movie

    super-mario-bros-movie-banner.jpg



    ස්ටූඩියෝව - Universal

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 100

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් බිලියන 1.361

    DOMESTIC (42.2%) - $574,934,330
    INTERNATIONAL (57.8%) - $786,433,023
    WORLDWIDE - $1,361,367,353




    3. Oppenheimer

    oppenheimer-mag-rollout-7-071923-b6e2ce1f1e034c8585067050f5e4012c.jpg



    ස්ටූඩියෝව - Universal

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 100

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 952


    DOMESTIC (34.3%) - $326,094,985
    INTERNATIONAL (65.7%) - $625,934,000
    WORLDWIDE - $952,028,985




    4. Guardians of the Galaxy Vol. 3

    FtXMfcbaAAYH7zh.jpg



    ස්ටූඩියෝව - Disney

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 250

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 845.6


    DOMESTIC (42.5%) - $358,995,815
    INTERNATIONAL (57.5%) - $486,559,962
    WORLDWIDE - $845,555,777





    5. Fast X

    FastXFeatured.jpg



    ස්ටූඩියෝව - Universal

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 340

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 705


    DOMESTIC (20.7%) - $146,126,015
    INTERNATIONAL (79.3%) - $558,749,000
    WORLDWIDE - $704,875,015




    6. Spider-Man: Across the Spider-Verse

    4HodYYKEIsGOdinkGi2Ucz6X9i0.jpg



    ස්ටූඩියෝව - Sony

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 100 - 150 ත් අතර

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 690.5


    DOMESTIC (55.2%) - $381,311,319
    INTERNATIONAL (44.8%) - $309,205,354
    WORLDWIDE - $690,516,673


    7. Full River Red (Mǎn Jiāng Hóng / 满江红)

    Full-River-Red-Poster-Detail.jpg



    ස්ටූඩියෝව - China Film Group Corporation

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 72.7

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 673.6

    WORLDWIDE - $673,596,577




    8. The Wandering Earth 2

    qElNES0sHVQcbzvGrTx7ccpGzij.jpg



    ස්ටූඩියෝව - China Film Group Corporation

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 50

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 604.5

    WORLDWIDE - $604,460,538




    9. The Little Mermaid

    Screenshot-2023-03-12-at-9.26.01-PM.png



    ස්ටූඩියෝව - Disney

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 297

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 569.6

    DOMESTIC (52.3%) - $298,172,056
    INTERNATIONAL (47.7%) - $271,454,233
    WORLDWIDE - $569,626,289





    10. Mission: Impossible - Dead Reckoning Part One

    MI7-banner.webp



    ස්ටූඩියෝව - Paramount

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 291

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 567.5


    DOMESTIC (30.3%) - $172,135,383
    INTERNATIONAL (69.7%) - $395,400,000
    WORLDWIDE - $567,535,383


    11. Elemental

    elementalcover.jpg



    ස්ටූඩියෝව - Disney

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 200

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 496.3

    DOMESTIC (31.1%) - $154,426,697
    INTERNATIONAL (68.9%) - $341,880,316
    WORLDWIDE - $496,307,013





    12. Ant-Man and the Wasp: Quantumania

    ant-man-and-the-wasp-quantumania-poster-horiz-1024x576.jpg



    ස්ටූඩියෝව - Disney

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 200

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 476


    DOMESTIC (45.1%) - $214,504,909
    INTERNATIONAL (54.9%) - $261,566,271
    WORLDWIDE - $476,071,180





    13. John Wick: Chapter 4

    john-wick-4-cast-1647530231314.jpeg


    ස්ටූඩියෝව - Lions Gate Films

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 100

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 440.1

    DOMESTIC (42.5%) - $187,131,806
    INTERNATIONAL (57.5%) - $253,014,888
    WORLDWIDE - $440,146,694





    14. Transformers: Rise of the Beasts

    transformers-rise-of-the-beasts-social.jpg



    ස්ටූඩියෝව - Paramount

    ඇස්තමේන්තු ගත නිෂ්පාදන වියදම (Production Budget) - ඇමරිකානු ඩොලර් මිලියන 195 - 200 ත් අතර

    ලොව පුරා ඉපැයූ මුළු ආදායම - ඇමරිකානු ඩොලර් මිලියන 439

    DOMESTIC (35.8%) - $157,066,392
    INTERNATIONAL (64.2%) - $281,900,000
    WORLDWIDE - $438,966,392
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    barbie kiyana eka hodayida bn
    e dawaswala okata hena nagative marketing parak dunna neda
    මාත් බැලුවෙ නෑ තාම. :D ෆිල්ම් එකේ woke ගතිය තිබ්බට බලපු අය බහුතරයක්ම කියන්නෙ ෆිල්ම් එක හොදයි කියලා. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    Only watched Oppenheimer....
    ෆිල්ම් එක ගැන මොකද හිතන්නෙ, සහෝ ? මට නම් ෆිල්ම් එක හැම අතකින්ම වගේ හොදයි. එකම අවුලකට කියලා මට තියෙන්නෙ trinity test එක ෂූට් කරපු විදිහ. Nuclear explosion එකක feeling එකක් නම් දැනුනෙ නෑ ඒ සීන් එක බලද්දි. :dull:
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    barbie kiyana eka hodayida bn
    e dawaswala okata hena nagative marketing parak dunna neda

    මාත් බැලුවෙ නෑ තාම. :D ෆිල්ම් එකේ woke ගතිය තිබ්බට බලපු අය බහුතරයක්ම කියන්නෙ ෆිල්ම් එක හොදයි කියලා. :yes:
    podi podi woke scene thibbata loku woke scene na but balanna tharam gathiyak ho therumak nam na. boru hype ekak thibbe.
    mage rating nam 4/10 wage.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ෆිල්ම් එක ගැන මොකද හිතන්නෙ, සහෝ ? මට නම් ෆිල්ම් එක හැම අතකින්ම වගේ හොදයි. එකම අවුලකට කියලා මට තියෙන්නෙ trinity test එක ෂූට් කරපු විදිහ. Nuclear explosion එකක feeling එකක් නම් දැනුනෙ නෑ ඒ සීන් එක බලද්දි. :dull:

    ඒකට IMAX බලන්න ඕනලු
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    2023 වසරේ තිරගත කළ සිනමාපටයන් සියල්ල ගත් කළ, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව (Domestic box office market) තුළ පමණක් එම සිනමාපටයන් සියල්ල ඉපැයූ මුළු බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8.8 කට අධික අගයක් ගනී.


    Full Domestic box office revenue - $8,823,202,776

    Domestic Box Office For 2023

    Rank
    Release
    Gross
    Theaters
    Total Gross
    Release date
    Distributor
    1
    $636,220,453
    4,337
    $636,220,453
    Jul 21
    2
    $574,934,330
    4,371
    $574,934,330
    Apr 5
    3
    $381,311,319
    4,332
    $381,311,319
    Jun 2
    4
    $358,995,815
    4,450
    $358,995,815
    May 5
    5
    $326,094,985
    3,761
    $326,093,985
    Jul 21
    6
    $298,172,056
    4,320
    $298,172,056
    May 26
    7
    $283,067,859
    4,340
    $684,075,767
    Dec 16
    8
    $214,504,909
    4,345
    $214,504,909
    Feb 17
    9
    $187,131,806
    3,855
    $187,131,806
    Mar 24
    10
    $184,177,725
    3,411
    $184,178,046
    Jul 4


     

    Similar threads