🎥🎬💵💰 ලොව වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ සිනමා නිර්මාණ 💰💵🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,985
    152,948
    113

    1*IQGzenHrXsPnekrTbfadkQ.jpeg

    insider.com සහ boxofficemojo.com යන වෙබ් අඩවිවලින් ලබාගත් දත්ත ඇසුරෙනි. මෙහි සදහන් වන්නේ චිත්‍රපටයේ නිෂ්පාදන වියදම (Production budget) පමණක් වන අතර අලෙවිකරණ වියදම (Marketing budget) මෙහි ඇතුළත් නොවේ.



    1. "Pirates of the Caribbean: On Stranger Tides" (2011) — $376.5 million

    ලොව පුරා ඉපයූ ආදායම - $1 billion ($1,045,713,802)

    pirates-of-the-caribbean-on-stranger-tides-wallpaper-hd-2560x1600-61772.jpg

    2. "Avengers: Endgame" (2019) — $350 million+

    ලොව පුරා ඉපයූ ආදායම - $2.8 billion ($2,797,501,328)

    avengers-endgame-ending-explained.jpg



    3. "Avengers: Infinity War" (2018) — $316 million+

    ලොව පුරා ඉපයූ ආදායම - $2 billion ($2,048,359,754)

    Stories-for-Nerds-Avengers-4.jpeg



    4. "Pirates of the Caribbean: At World's End" (2007) — $300 million

    ලොව පුරා ඉපයූ ආදායම - $961 million ($960,996,492)

    03f007ece5e449bc86b218d83ccc34a5-700.jpg



    5. "Justice League" (2017) — $300 million

    ලොව පුරා ඉපයූ ආදායම - $657.9 million ($657,926,987)

    justice_league__2017____poster___1_by_camw1n-dab9vpk-1200x919.png



    6. "Solo: A Star Wars Story" (2018) — $275 million

    ලොව පුරා ඉපයූ ආදායම - $392.9 million ($392,924,807)

    thumb-1920-915969.jpg



    7. "Star Wars: The Rise of Skywalker" (2019) — $275 million

    ලොව පුරා ඉපයූ ආදායම - $1.1 billion ($1,074,149,279)

    star-wars-the-rise-of-skywalker-poster-crop.jpg



    8. "John Carter" (2012) — $263.7 million

    ලොව පුරා ඉපයූ ආදායම - $284.1 million ($284,139,100)

    qFrJlsJaKr0nIbyRQbb6bdTnkHZ.jpg



    9. "Batman v Superman: Dawn of Justice" (2016) — $263 million

    ලොව පුරා ඉපයූ ආදායම - $873.6 million ($873,637,528)

    bvs2.jpg



    10. "Star Wars: The Last Jedi" (2017) — $262 million

    ලොව පුරා ඉපයූ ආදායම - $1.3 billion ($1,332,698,830)

    pTmvVqg.jpg




    11. "Tangled" (2010) — $260 million

    ලොව පුරා ඉපයූ ආදායම - $592.5 million ($592,461,732)

    vOthnE.jpg



    12. "Star Wars: The Force Awakens" (2015) — $259 million

    ලොව පුරා ඉපයූ ආදායම - $2.1 billion ($2,069,521,700)

    tfa_poster_wide_header-1536x864-324397389357.0.0.jpg



    13. "Spider-Man 3" (2007) — $258 million

    ලොව පුරා ඉපයූ ආදායම - $894.9 million ($894,983,373)

    spiderman.jpeg



    14. "Beauty and the Beast" (2017) — ~$255 million

    ලොව පුරා ඉපයූ ආදායම - $1.3 billion ($1,273,576,220)

    54271d2415ec84ae27b187239b96191958bf8465.jpg



    15. "Avengers: Age of Ultron" (2015) — $250 million+

    ලොව පුරා ඉපයූ ආදායම - $1.4 billion ($1,402,809,540)

    avengersageofultron_lob_mas_hlf_01_0.jpg



    16. "The Lion King" (2019) — $250 million+

    ලොව පුරා ඉපයූ ආදායම - $1.7 billion ($1,662,899,439)

    the-lion-king-2019-4k-movie-ru.jpg

    17. "Captain America: Civil War" (2016) — $250 million

    ලොව පුරා ඉපයූ ආදායම - $1.2 billion ($1,153,337,496)

    captain-america-civil-war-review.jpg



    18. "Harry Potter and the Half-Blood Prince" (2009) — $250 million

    ලොව පුරා ඉපයූ ආදායම - $934.3 million ($934,483,039)

    5149917.jpg

    19. "Spectre" (2015) — $250 million

    ලොව පුරා ඉපයූ ආදායම - $880.1 million ($880,681,519)

    iw3WTFruTDFudTBHyLzDxV.jpg



    20 . "The Fate of the Furious" (2017) — $250 million

    ලොව පුරා ඉපයූ ආදායම - $1.2 billion ($1,236,005,118)

    wp2464941.jpg



    21. "Transformers: The Last Knight" (2017) — $239 million

    ලොව පුරා ඉපයූ ආදායම - $605.4 million ($605,425,157)

    optimus-prime-transformers-the-last-knight-5k-2a-1920x1080.jpg



    22. "Avatar" (2009) — $237 million

    ලොව පුරා ඉපයූ ආදායම - $2.85 billion ($2,847,379,794)

    avatar-5k-k8-1366x768.jpg



    23. "Pirates of the Caribbean: Dead Men Tell No Tales" (2017) — $230 million

    ලොව පුරා ඉපයූ ආදායම - $794.9 million ($794,881,442)

    thumb-1920-811200.jpg

    24. "The Dark Knight Rises" (2012) — $230 million

    ලොව පුරා ඉපයූ ආදායම - $1.1 billion ($1,081,153,097)

    xw3OmVM.jpg



    25. "The Lone Ranger" (2013) — $225 million+

    ලොව පුරා ඉපයූ ආදායම - $260.5 million ($260,502,115)

    the-lone-ranger-odinokiy.jpg



    26. "Men in Black 3" (2012) — $225 million+

    ලොව පුරා ඉපයූ ආදායම - $624 million ($624,026,776)

    thumb-1920-513765.jpg



    27. "The Chronicles of Narnia: Prince Caspian" (2008) — $225 million

    ලොව පුරා ඉපයූ ආදායම - $419.7 million ($419,665,568)

    wp10339445.jpg




    28. "Pirates of the Caribbean: Dead Man's Chest" (2006) — $225 million
    ලොව පුරා ඉපයූ ආදායම - $1.1 billion ($1,066,179,747)

    thumb-1920-1092127.jpg



    29. "Man of Steel" (2013) — $225 million

    ලොව පුරා ඉපයූ ආදායම - $668 million ($668,045,518)

    140259.jpg



    30. "The Avengers" (2012) — $220 million

    ලොව පුරා ඉපයූ ආදායම - $1.5 billion ($1,518,815,515)

    85019.jpg
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,948
    113
    Mm list ekk dakka, wiyadan කරපු ගානයි, hambuna ganai percentage ekk widihata gattama. Best profit tiana movies ගැන. දැන් mataka na. Hambunot danna..
    OK, brother. ඒ ලිස්ට් එකත් මං දාන්නම් ඉස්සරහ ත්‍රෙඩ් එකකදි. :) (y)
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දීය රුපියල්නෙ ඒ. :rolleyes:
    ඔව් ඉතිං ඉන්දියාවේ හැටියට මෙගා බජට් usd million 75 ක් වගේ ඉන්දියාවේ උපරිම film එකකට වියදම් කරන්නේ කෝටි 80-100 යි
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,948
    113
    ජුරාසික් පාක්, බහුබාලි, ටයිටැනික්, වෝටර් වල්ඩ් ඔය ලිස්ට් එකේ නැද්ද?
    Jurassic Park - $63 million USD

    Bahubali - $24 million USD

    Titanic - $200 million USD

    Waterworld - $175 million USD
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මලයාලම් බලපල්ලා. බජට් එකක් කියල දෙයක් ඇත්තෙම නැති තරම්. ඒ උනාට හෝලි ෆකින් ප්ලොට් තියෙන්නේ. පට්ටම නැචුරල් ෆිල්ම්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,948
    113
    👍👍👍👍
    ආපහු බලන්න ආසාව මතුවුන ඒව කීපයක්ම තියෙනව....
    අමතක වෙන හින්ද බුක්මාක් කරගත්ත

    justice league zack snyder cut
    මේකෙ තත්වෙ කොහොමද??
    අවුලක් නෑ. Theatrical version එකට වඩා නම් හොදයි. :yes:
    ලංකාවෙ ඔය වගේ පිල්ම් එකක් ගහලා මේ ණය ටික ගෙවාගන්න බැරිද ප්‍රෙන්
    ඉතින් ඒපාර ෆිල්ම් එක ගහන්නත් ණය ගන්න වෙනවනේ. :(
     

    Similar threads