🎥NEW Stargate Series Gets Amazon's Green Light ✅ (Not a Reboot but a Continuation😍)📺

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,813
    31,236
    113
    අපායෙ දොරකඩ
    Amazon's Stargate Announcement | Coming to Prime Video

    ​

    NEW Stargate Series Gets Amazon's Green Light ✅

    ​

    More Info...
    Amazon Greenlights A New Stargate Series....
    gateworld.net
    New ‘Stargate’ TV Series Ordered at Amazon From ‘Blindspot’ Creator Martin Gero....variety.com
    ‘Stargate’ TV Series From Martin Gero Based On Sci-Fi Franchise Ordered By Amazon....deadline.com
    Amazon says 'indeed' to a new 'Stargate' show for Prime Video....space.com​

    Related Threads:​

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,864
    946
    113
    ස්ටාර් ගෙස්ට් පට්ටම ආසාවෙන් බලපු සිරිස් එකක්. ඕක ඉසේල්ලම පෙන්නුවේ ස්වර්ණවාහිනියේ හවස 5ට. 97 ho 98දී.. තවම මතකයි.
    මට මතක විදියට රෑ 9.30වගේ වෙලාවක තමයි බං ගියේ.
    අනික උන් පළමු සීසන් එක විතරයි පෙන්නුවේ. පළමු සීසන් එකේ හොඳම හරියෙන් ඉවරයි . දෙවෙනි සීසන් එකේ පළමු එපිසෝඩ් එකේ තමයි ඉතිරි ටික තියෙන්නේ. ඒ වෙලාවේ භාගෙට කතාව නැවැත්තුවා කියලා මල පැනලා හිටියේත එතකොට සීසන් හුටපට දන්නෑනේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මට මතක විදියට රෑ 9.30වගේ වෙලාවක තමයි බං ගියේ.
    අනික උන් පළමු සීසන් එක විතරයි පෙන්නුවේ. පළමු සීසන් එකේ හොඳම හරියෙන් ඉවරයි . දෙවෙනි සීසන් එකේ පළමු එපිසෝඩ් එකේ තමයි ඉතිරි ටික තියෙන්නේ. ඒ වෙලාවේ භාගෙට කතාව නැවැත්තුවා කියලා මල පැනලා හිටියේත එතකොට සීසන් හුටපට දන්නෑනේ
    මට මතක විදියට පහට ගියේ.. ඔව් එහෙම සීසන් තියනව කියල දන්නේ නෑ නේ අපි එතකොට. එත් නියම සීසන් එක තමයි පලවෙනි එක.
     
    • Like
    Reactions: Reincarnator