🎬☠️🤔 RUMOR: අලුත් "Pirates of the Caribbean" ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙනස් වන ලකුණු? 😕🏴‍☠️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113

    තාම මේක Officially confirm කරලා නෑ. තාම Rumor එකක් විතරයි. හැබැයි මෑත කාලෙදි ඩිස්නිලා වැඩකටයුතු කරපු විදිහට මේක ඇත්ත වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒක එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු!!! :oo::dull:

    Jack-sparrow-thinking.jpg

    ඉලාන් මස්ක් අයියා මේ ගැන දක්වපු අදහස.

    this-is-the-worst-worst.gif

    මේ අතරෙ ඩිස්නි සමාගමේ වැඩි කොටස් හිමිකාරත්වයක් තියෙන වගේම, ඩිස්නි සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලෙත් ඉන්න "Nelson Peltz" කියන බිලියනපතියා මේ දවස්වල ලොකු වැඩසටහනක් ගෙනියනවා ඩිස්නි සමාගම වළපල්ලට ගෙනයමින් ඉන්න ඩිස්නි එකේ CEO වෙච්ච "Bob Iger" ව ඩිස්නි සමාගමෙන් අයින් කරලා දාන්න. "Elon Musk" ත් මේ වැඩේට ක්‍රියාකාරීව ලොකු දායකත්වයක් දෙන බව පේනවා තිරය පිටිපස්සෙ ඉදන්. ඒක හොදටම පෙනුනෙ තමන්ගෙ දේශපාලන මතවාද ප්‍රකාශ කරපු නිසා ඩිස්නිලගෙ 'Mandalorian' TV series එකෙන් අයින් කරපු "Gina Carano", ඩිස්නිලට විරුද්ධව නඩු මගට බහින්න තීරණය කරලා තිබීමත්, "Gina Carano" වෙනුවෙන් පෙනී හිටින්න "Elon Musk" ගෙ නීතිඥවරුන් ලබාදීලා තීබීමත් කියන කාරණා මගිනුයි. මේ අස්සෙ "Elon Musk" ඩිස්නි සමාගමේ හිමිකාරත්වය ලබාගන්නත් සූදානම් වෙමින් ඉන්න බව "Elon Musk" විසින් පහුගිය දිනවල ලබාදුන්නු ප්‍රකාශත්, අනෙකුත් ආරංචි මාර්ගවලට අනුවත් ඉගි පළවෙලා තියෙනවා.

    "Nelson Peltz" සහ "Elon Musk"

    Nelson-Peltz-Elon-Musk-Nicola-Peltz-Beckham.jpg

    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    ඇයි බං අර ඇම්බර් එකේ කේස් එකට පස්සේ ඩිස්නි ජොනී අතර තිබ්බ සම්බන්ධය නැති වුණානේ. ඊට පස්සේ එයා කිව්වනේ ඩොලර් මිලියන 300ක් දුන්නත් අය ඩිස්නි එක්ක වැඩ කරන්නේ නෑ කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113

    තාම මේක Official confirm කරලා නෑ. තාම Rumor එකක් විතරයි. හැබැයි මෑත කාලෙදි ඩිස්නිලා වැඩකටයුතු කරපු විදිහට මේක ඇත්ත වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒක එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු!!! :oo::dull:

    Jack-sparrow-thinking.jpg

    ඉලාන් මස්ක් අයියා මේ ගැන දක්වපු අදහස.

    this-is-the-worst-worst.gif

    මේ අතරෙ ඩිස්නි සමාගමේ වැඩි කොටස් හිමිකාරත්වයක් තියෙන වගේම, ඩිස්නි සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලෙත් ඉන්න "Nelson Peltz" කියන බිලියනපතියා මේ දවස්වල ලොකු වැඩසටහනක් ගෙනියනවා ඩිස්නි සමාගම වළපල්ලට ගෙනයමින් ඉන්න ඩිස්නි එකේ CEO වෙච්ච "Bob Iger" ව ඩිස්නි සමාගමෙන් අයින් කරලා දාන්න. "Elon Musk" ත් මේ වැඩේට ක්‍රියාකාරීව ලොකු දායකත්වයක් දෙන බව පේනවා තිරය පිටිපස්සෙ ඉදන්. ඒක හොදටම පෙනුනෙ තමන්ගෙ දේශපාලන මතවාද ප්‍රකාශ කරපු නිසා ඩිස්නිලගෙ 'Mandalorian' TV series එකෙන් අයින් කරපු "Gina Carano", ඩිස්නිලට විරුද්ධව නඩු මගට බහින්න තීරණය කරලා තිබීමත්, "Gina Carano" වෙනුවෙන් පෙනී හිටින්න "Elon Musk" ගෙ නීතිඥවරුන් ලබාදීලා තීබීමත් කියන කාරණා මගිනුයි. මේ අස්සෙ "Elon Musk" ඩිස්නි සමාගමේ හිමිකාරත්වය ලබාගන්නත් සූදානම් වෙමින් ඉන්න බව "Elon Musk" විසින් පහුගිය දිනවල ලබාදුන්නු ප්‍රකාශත්, අනෙකුත් ආරංචි මාර්ගවලට අනුවත් ඉගි පළවෙලා තියෙනවා.

    "Nelson Peltz" සහ "Elon Musk"

    Nelson-Peltz-Elon-Musk-Nicola-Peltz-Beckham.jpg

    samahara roles e naluwa natuwa terumak ne

    Jack sparrow --> johnny depp
    wolverine --> hugh jackman
    dead pool --> Ryan Reynolds
    Batman --> Christian Bale
    Witcher --> Henry Cavil
     
    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    ඉතින් බන් ඕක සාධාරණයි නේද?
    ජොනී ඩෙප් ගෘහස්ථ හිංසනයක් කළා කියල ඔප්පු වුණා නේද UK නඩුවකින්?
    US නඩුව ඇම්බර්ට අවාසි උණ බව ඇත්ත වුණත්!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ඉතින් බන් ඕක සාධාරණයි නේද?
    ජොනී ඩෙප් ගෘහස්ථ හිංසනයක් කළා කියල ඔප්පු වුණා නේද UK නඩුවකින්?
    US නඩුව ඇම්බර්ට අවාසි උණ බව ඇත්ත වුණත්!
    ජොනී ඩෙප් නැති එක නෙවේ මෙතන තියෙන ලොකුම අවුල. ජැක් ස්පැරෝව් නැතුව "Pirates' ෆිල්ම් එකක් හදන එක තනිකරම බොරු වැඩක්. හරිනම් ඩිස්නිල කරන්න ඕන ඩෙප්ව ගන්න බැරි නම් gender, race වෙනස් නොකර ජැක් ස්පැරෝ කැරැක්ටර් එකට ගැළපෙන වෙන හොද young white-male ඇක්ටර් කෙනෙක්ව අලුතෙන් cast කරන එක. හරියට ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස්වල වගේ. WB ලගෙ අලුත් Wonka ෆිල්ම් එකත් ඕකට හොද උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. හැමෝම කැමති 1971 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Gene Wilder" කරපු "Willy Wonka" ගෙ කැරැක්ටර් version එකට. ඊට පස්සෙ ජොනී ඩෙපුත් 2005 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Willy Wonka" ට රගපෑවා. අලුත් ෆිල්ම් එකේ "Timothée Chalamet" ඒ කැරැක්ටර් එක කරනවා. එහෙමයි කියලා මේ වගේ ලොකු blacklash එකක් කොහෙන්වත් ආවෙ නෑනෙ. අනික අලුත් Wonka ෆිල්ම් එක Box office පැත්තෙනුත් සෑහෙන success. එහෙම තියෙද්දි මෙහෙම gender, race swap කරලා "well known existing movie franchises" වලින් ඩිස්නිලා ෆිල්ම් හදන්නෙ creativity එක බල්ලට දාලා ලේසියෙන් ආදායම් හොයන ගමන්, එක එක political agendas ප්‍රමෝට් කරන අදහසින් විතරයි.