🎬⚔️💥 2023 වසරේ හොලිවුඩ් සිනමාවේ මහා බොක්ස් ඔෆිස් සටන - ‘Oppenheimer’ vs. ‘Barbie’ (2023) 💰⚔️🎬

වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් (ලොව පුරා) උපයන්නේ කුමන සිනමාපටය ද?


  • Total voters
    70
  • Poll closed .

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,097
    113
    "boxofficepro.com" වෙබ් අඩවිය මගින් නිකුත් කළ නවතම සති අන්ත box office ඇස්තමේන්තු
    Film
    Studio
    3-Day Weekend Forecast
    Projected Domestic Total through Sunday, July 23
    Fri Location Count Projection (as of Wed)
    3-Day % Change from Last Wknd
    Barbie
    Warner Bros. Pictures
    $158,500,000
    $158,500,000
    ~4,200
    NEW
    Oppenheimer
    Universal Pictures
    $64,700,000
    $64,700,000
    ~3,600
    NEW
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    "boxofficepro.com" වෙබ් අඩවිය මගින් නිකුත් කළ නවතම සති අන්ත box office ඇස්තමේන්තු
    Film
    Studio
    3-Day Weekend Forecast
    Projected Domestic Total through Sunday, July 23
    Fri Location Count Projection (as of Wed)
    3-Day % Change from Last Wknd
    Barbie
    Warner Bros. Pictures
    $158,500,000
    $158,500,000
    ~4,200
    NEW
    Oppenheimer
    Universal Pictures
    $64,700,000
    $64,700,000
    ~3,600
    NEW
    ඇයි Oppenheimer අඩුවෙන් ?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,097
    113
    ඇයි Oppenheimer අඩුවෙන් ?
    කොහොමත් "Barbie' තමයි එක වෙන්නෙ. ගිය සතියෙ box office projections වල තිබ්බෙ Oppenheimer $49M-$55M අතරෙ ඕපන් වෙයි කියලා. මේ සතියෙ තමයි ඔය projections තවත් වැඩිවුණේ ෆිල්ම්ස් 2 ම. නෝලාන්ගෙ Inception ඕපන් වුණේ $62M වලට, Dunkirk $50.5M වලට, Interstellar $47.5M වලට. ඉතින් ඔය projections වලට Oppenheimer ඕපන් වුණොත් නෝලාන්ගෙ බැට්මෑන් ෆිල්ම්ස් ඇරුනම නෝලාන්ගෙ ෆිල්ම් එකක් ඕපන් වුණු හොදම බොක්ස් ඔෆිස් ටෝටල් එක මේක වෙයි. විශේෂෙන් 3 hours, R rated biopic ෆිල්ම් එකක් එච්චර ලොකු ගාණකට ඕපන් වෙලාම නෑ මතක ඇති කාලෙක (American sniper ඇරෙන්න). ඊයෙ Oppenheimer oversease markets කීපෙකම රිලීස් කරා. ඒවයින් ඔක්කොගෙම වගේ පළවෙනි දවසෙ හොයපු box office earnings නෝලාන්ගෙ career best ටෝටල්ස් කියලා කියන්නෙ. :yes:

    https://deadline.com/2023/07/barbie...g-gloabl-international-box-office-1235443180/
     
    • Love
    Reactions: Walter White

    Similar threads