🎬⚔️ ග්ලැඩියේටර භූමියට යළි සපැමිණෙන "Ridley Scott" ගේ නවතම සිනමා නිර්මාණය - "Gladiator II" | ප්‍රථම නිල ඡායාරූප 🛡️🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,137
    113
    Some movies cannot be reproduced even by their original creators. Gladiator is one such masterpiece
    රිඩ්ලි ස්කොට්ගෙ ෆිල්ම්ස්වල කොලිටි එක අඩුවෙන්න හේතුවෙලා වෙලා තියෙන දේ ගැන "Gladiator 2" වල "director of photography" විදිහට වැඩ කරපු ඔස්කාර් නොමිනේටඩ් cinematographer "John Mathieson" කියපු දේ තමයි මේ. පළවෙනි Gladiator ෆිල්ම් එකෙයි රිඩ්ලිගෙ තව චිත්‍රපටි 2 ක් වුණු "Kindom of heaven (2005)", Robin Hood (2010) වලත් DP විදිහට වැඩ කළේ මෙයා. "John Mathieson" ටත් රිඩ්ලි එක්ක වැඩකරන එක එපාම වෙලා තියෙන හින්දා කියපු කතාවක් වගේ මේක.


    TELEMMGLPICT000402295434_17327389290890_trans_NvBQzQNjv4Bqx0cmEs-OEQHtEBu1pX530zRZ0UrMOuSn1oQkfoARX90.jpeg
     

    Similar threads