🎬🎥 "It's A Wonderful Life" සිනමාපටයේ ප්‍රතිෂ්ඨාපන (Film restoration) කටයුතු සිදුකළ ආකාරය 📽️🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,016
    153,074
    113
    1946 වර්ෂයේදී තිරගත කරපු, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණු "Frank Capra" විසින් අධ්‍යක්ෂණය කරන ලද "It's A Wonderful Life" චිත්‍රපටියෙ ප්‍රතිෂ්ඨාපන (Restoration) කටයුතු සිදු කරපු ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් පෙන්වන්නෙ. මේ චිත්‍රපටියෙ "film negative" එකේ මුල් පිටපත (Master copy) භාවිතා කරලා ඒ "film negative" එකට සිදුවෙලා තියෙන හානි ඩිජිටල් තාක්ෂණේ යොදාගෙන පිළිසකර කරලා උසස් වගේම පැහැදිලි රූපරාමුවලින් සමන්විත වුණු 4K විභේදනයෙන් යුක්ත වෙන ඩිජිටල් පිටපතක් බවට පරිවර්තනය කරන ආකාරය මෙහිදී බලාගන්න පුළුවන්. 'Paramount' ස්ටූඩියෝව මැදිහත් වෙලා සිදු කරපු මේ ප්‍රතිෂ්ඨාපන (Restoration) කටයුතු සම්පූර්ණ කරන්න මාස 6 ක පමණ කාලයක් වැයවෙලා තියෙනවා.





    Restoration Trailer




    සිනමාපටයේ ප්‍රධාන චරිත සදහා පණ පෙවූ "James Stewart" සහ "Donna Reed"

    Donna-Reed-Jimmy-Stewart-Its-A-Wonderful-Life-1946.jpg


    james-stewart-and-donna-reed-in-its-a-wonderful-life-1946--album.jpg


    apipsqqix__64319.1626643601.jpg


    James-Stewart-Donna-Reed-Its-a-Wonderful.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,016
    153,074
    113
    :no: I seldom watch colourized versions of old movies.
    ඊයෙ මං නිකන් කොහොමද කියලා බලන්නත් එක්ක color version එක ඩවුන්ලෝඩ් කරා. හිතුවට වඩා හොදට transition එක නම් කරලා තියෙනවා හැබැයි. පොඩි පොඩි අඩුපාඩු නැතුවා නෙමෙයි ඉතින්. සමහර outdoor night scenes වල ඇක්ටර්ස්ලගෙ skin color වල පොඩි unnatural ගතියක් තියෙනවා. ඒ වුණාට overall ගත්තොත් color transition එක හොදට කරලා තියෙනවා. :yes:

    bYQiO8j.jpg


    nKGZBc3.jpg


    c836SV0.jpg


    iy2UpnT.jpg


    ud83JCN.jpg


    qntxpUJ.jpg


    RHD5c5K.jpg


    s94umIz.jpg
     
    Last edited:

    Similar threads