🎬🎥 THE BEAST - Official US Trailer (Starring Léa Seydoux) 🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    29,393
    146,542
    113
    Los Alamos
    MV5BOTY0ZjQ2OTUtMWRlMy00NjQ0LTg5MjEtOGU5YzNlOTg4MWMwXkEyXkFqcGdeQXVyNTg1MDQzMDU@._V1_.jpg


    The Beast (French: La Bête) is a 2023 science fiction romantic drama film directed and written by Bertrand Bonello from a story he co-wrote with Guillaume Bréaud and Benjamin Charbit, and loosely based on Henry James's 1903 novella The Beast in the Jungle. It stars Léa Seydoux and George MacKay, with Guslagie Malanda and Dasha Nekrasova in supporting roles.

    The Beast had its world premiere on 3 September 2023 at the 80th Venice International Film Festival as part of the official competition, and was released theatrically in France on 7 February 2024 by Ad Vitam. It will be released later in Canada by Maison 4:3.

    Film synopsis

    In the near future where emotions have become a threat, Gabrielle finally decides to purify her DNA in a machine that will immerse her in her previous lives and rid her of any strong feelings. She then meets Louis and feels a powerful connection, as if she has known him forever. A melodrama crossed by the genre, which unfolds over three distinct periods, 1910, 2014 and 2044.





    Critics' reviews have been released. :)


    Official Poster

    MV5BMDZiMjg2MTItZDZmNy00MTU3LWJmNjgtNmYwN2NlOWRhYTcxXkEyXkFqcGdeQXVyMTY4ODU5OTU3._V1_.jpg


    Solo Rider මහත්තයෝ, ඔන්න 'Adèle' ගෙ යාළුවා රගපාන ෆිල්ම් එකක්. ;)

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,393
    146,542
    113
    Los Alamos
    TFS (y)

    @Solo Rider මහත්තය Léa Seydoux ට LOVE ද? :confused:
    "Adèle Exarchopoulos" තමයි එතුමාගෙ ප්‍රියතම නිළිය. එතුමගෙ "alltime favorite film" එක වෙන "Blue is the warmest color" එකේ රගපාන්නෙ එයයි, L"éa Seydoux" යිනේ. මං හිතන්නෙ "Léa Seydoux" එතුමගෙ "second favorite" නිළිය. ☺️😊
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    10,253
    24,900
    113
    අපායෙ දොරකඩ
    "Adèle Exarchopoulos" තමයි එතුමාගෙ ප්‍රියතම නිළිය. එතුමගෙ "alltime favorite film" එක වෙන "Blue is the warmest color" එකේ රගපාන්නෙ එයයි, L"éa Seydoux" යිනේ. මං හිතන්නෙ "Léa Seydoux" එතුමගෙ "second favorite" නිළිය. ☺️😊

    අර කතුරු මිතුරු ෆිල්ම් එක නේද? :love2:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,393
    146,542
    113
    Los Alamos
    Room in Rome (2010) බලල තියෙයි ද මිතුර :unsure: My 1st කතුරු මිතුරු movie 🤭
    ඔව්, ඔව් බලලා තියෙනවා. :yes::P ඒකෙ ප්‍රධාන නිළියො දෙන්නා නම් ෆිල්ම් එකේ runtime එකෙන් 90% ක විතරම ඉන්නෙ මුකුත් නැතුවනේ. 😌
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,393
    146,542
    113
    Los Alamos
    මේ අලුතින් එන ෆිල්ම් බලන්න ෂුවර් නැ හොදද කියල බන්. 100 ආවොත් 4ක් 5ක් වග තමයි හොද ඉතින්.
    මේක නම් ටිකක් වෙනස් විදිහෙ කතාවක් තියෙන ෆිල්ම් එකක් වගේ. අනික Reviews එහෙමත් හුගක් හොදයි. :yes: :)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,366
    58,474
    113
    Kuwait-Galle
    මේක නම් ටිකක් වෙනස් විදිහෙ කතාවක් තියෙන ෆිල්ම් එකක් වගේ. අනික Reviews එහෙමත් හුගක් හොදයි. :yes: :)
    ටිකක් කල් ඉඳල බලන්න ඕන. නැත නම් download කරන එකත් පාඩුයි බන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,250
    113
    97
    හෝමාගම
    mmmm, nice


    "Adèle Exarchopoulos" තමයි එතුමාගෙ ප්‍රියතම නිළිය. එතුමගෙ "alltime favorite film" එක වෙන "Blue is the warmest color" එකේ රගපාන්නෙ එයයි, L"éa Seydoux" යිනේ. මං හිතන්නෙ "Léa Seydoux" එතුමගෙ "second favorite" නිළිය. ☺️😊

    ඔබ නිවැරදියි මහත්මයා :cool: