කයිය කෙදිරිය episodes 80ක් දැම්මා .
ඕක මම මුලින්ම දැම්මේ මුන්ගේ පච ඔක්කොම ලේසියෙන් ම search කරල ගන්න පුලුවන් වෙන්නයි .
හැබැයි මුන් බලාපොරොත්තු උනේ නැති විදියට දෛනික ව එකදිගටම පච , ගොන් කතා කියනව .![]()
ඉතින් මම එපි දාන එක ටිකක් slow කරා . හැබැයි මුන්ගේ පච වල වර්ධනයක් මිසක් අඩු වීමක් නැති නිසා ,
එපි 100 - 1000 උනොත් , කයිය කෙදිරිය search කරන්න අමාරු නිසා
මේ මහා MEGA ත්‍රෙඩ් රාජයා
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ මස අව දියවක නම් තිථිය ලත් ශනිදා
මෙසේ විවෘත කරන ලදී !!
උබලට හම්බෙන හැම එකම මේකේ අලවපන් පසු කාලින ආතල් සදහා . ..
![]()
@War Fighter @Dr.Amdan @kasun090354t @Camacho @KDH @Candid-B @හෙළයෙක් @tharakaf @Walter White @reddit @monson @Asmodeus @හෙනයා @Mr Bones @.::J@S::. @2osama @cstasy @supun_sg @hirashgeff @Troop @Rasika212 @slug_cat @Hamu mahaththaya1 @Ritigala Jayasena69 @Kumbhakarna22
කොහොමද යකෝ මෙහෙම පච කෙලින්නේ ?
------ Post added on Jul 13, 2025 at 9:48 AM
