🎬 කයිය සහ කෙදිරිය....... Season 2 Ep - 03

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,114
    17,827
    113
    35
    Spain
    මිනිස්සුන්ට දේශපාලනය ගැන තියෙන අන්තිම බලාපොරොත්තුවත් නැති කරන්නේ මේ මිනිහා. මූ තොලොංචිවෙලා යන කාලෙක රට සිවිල් යුද්දයක් මැදට දාලා යන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    කයිය සහ කෙඳිරිය කියල වීඩියෝ 100ක් විතර කප කප ඩේලි අප්ලෝඩ් කරන්නෙ මේ ඉතිං එකක් හරි පාර්ලිමේන්තුවෙ යයි කියල බලාපොරොත්තුවෙන් නෙ දෙයියනේ 🫡 රැස්පෙක්ට් ද හසල් !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,241
    113
    එකමත් එක රටක
    කයිය සහ කෙඳිරිය කියල වීඩියෝ 100ක් විතර කප කප ඩේලි අප්ලෝඩ් කරන්නෙ මේ ඉතිං එකක් හරි පාර්ලිමේන්තුවෙ යයි කියල බලාපොරොත්තුවෙන් නෙ දෙයියනේ 🫡 රැස්පෙක්ට් ද හසල් !
    කෙදිරිය !!

    මේක මම කපපු එකක් නෙවෙයි ඕයි :lol: 🤌
     
    • Haha
    Reactions: CohenLenstra

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    අනුරට ඇත්තට ම මිත්‍රයන් නැති තරම්. අනුර තනි මිනිහෙක්. ඔහුට අවංකව ම හිතවත් දෙතුන් දෙනෙක් ඇති. එච්චරයි. ඔහුගේ කැබිනට් බානේ එකෙක් එකියක් අනුරට අවංකව උදව් කරන්නේ නැහැ. උන් ඔක්කොම කරන්නේ ඔහුට තවත් මරාල ලෙඩ දාන එක විතරයි. මට වෙලාවකට හිතෙනවා උන් ඔය ගොන් කථා මාධ්‍ය ඉදිරියේ කියන්නේ උවමනාවෙන්මයි කියා… ජවිපෙ නායකත්වයත් ඔහුට අවංකව සහාය දෙන්නේ නැහැ. මාලිමාවේ හරිනි බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ අනෙක් පැත්තට පනින්න ද කියලා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,967
    9,260
    113
    ulan bator
    අනුරට ඇත්තට ම මිත්‍රයන් නැති තරම්. අනුර තනි මිනිහෙක්. ඔහුට අවංකව ම හිතවත් දෙතුන් දෙනෙක් ඇති. එච්චරයි. ඔහුගේ කැබිනට් බානේ එකෙක් එකියක් අනුරට අවංකව උදව් කරන්නේ නැහැ. උන් ඔක්කොම කරන්නේ ඔහුට තවත් මරාල ලෙඩ දාන එක විතරයි. මට වෙලාවකට හිතෙනවා උන් ඔය ගොන් කථා මාධ්‍ය ඉදිරියේ කියන්නේ උවමනාවෙන්මයි කියා… ජවිපෙ නායකත්වයත් ඔහුට අවංකව සහාය දෙන්නේ නැහැ. මාලිමාවේ හරිනි බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ අනෙක් පැත්තට පනින්න ද කියලා.
    thrasthwadiyo kawadda yako ekkahu wela wada kale! okun okkoma ekata eka na!
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,194
    7,477
    113
    Narcissistic Sociopath Manipulator
    මහින්ද එලවපු එකේ ප්‍රතිවිපාක මේ. මහින්ද හොඳ නැහැ කියලා රනිල්වයි මයිත්‍රී පාලයි ගෙනාවා. මහින්දට චන්දෙ දුන්න උන් බයියෝ කියල හංවඩු ගැහුවා. උන් හොඳ නැහැ කියලා පාස්කු බෝම්බ රාජපක්ෂලාම ගහලා ගෝටා ආවා. උට චන්දෙ නොදුන්න උන් දෙෂත්ද්‍රෝහීන් උනා. ඌ හොඳටම කරලා රනිල්ට දීලා මාරු වුණා. ඊට පස්සෙ අන්දරේගේ කරෙන් ගලක් තිබ්බා. උට දීපු නැති එවුන්ට වහල්ලු කිවුවා. හැබැයි හොඳට කල්පනා කරලා බැලුවොත් ඔක්කොම කෙලෙවුවේ මහින්දයා වැඩි තණ්හාවට ගිහිං. 🤌 මට නං පක්ෂ වැඩක් නැහැ. ඉන්දියාව, මියන්මාරය ළඟ තියාගෙන හොඳ සප්ලයි එකක් ගහගන්න බැරි ඇයි මුන්ට?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    නූල් මහත්තැලා කෙල පෙරන ත්‍රෙඩ් මෙව්වා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,241
    113
    එකමත් එක රටක
    කැරියා හැමෝටම කලින් ග්‍රීසිය කඩා වැටෙන බවත් දන්නවා . .
    හැබයි Nov 26ත් සුළි කුණාටුව ගැන දන්නේ නැතුව රන්ජා එක්ක සෙල්ෆි ගහ ගහ ඉන්නව