🎬 කයිය සහ කෙදිරිය....... Season 2 Ep - 01

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,233
    113
    Mother Earth
    ව්‍යවසනයකදී පිහිට වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අක්‍රිය කළේ කවුද ?
    අනුර 🤷🏻‍♂️

    bulathwita kanna patan aranda 🤔
    ඊයා බන් ලිප්ස්ටික් ගාලද කොහෙද. නැත්තම් කටේ පොතු කබර ඇවිල්ලද කොහෙද කෙබර බාලම. මිනිස්සුන්ගේ සාපෙ වැදිලා. 🤷🏻‍♂️
    ------ Post added on Dec 4, 2025 at 2:07 PM
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    Ponna jeppo illan kanawa

    DiXqroy.jpeg
     
    • Like
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,050
    113
    ඒ වටගලත් මේ වටගලත් හැර වෙනත් වටගලයෙක් සිටි ද ?


    මේ පොන්නයා පැත්තකින් තියපන්කො, ඉස්සර හැම එකටම media release දාපු වෙන්ට හිටපු ජනපති සාලිය පොන්නයයි අර අරගල නායක අනුරුද්ද පොන්නයෛ මේඅක්ට මීක් නෑ නේද? 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,411
    9,266
    113
    Around the world
    ක්‍රැරි බල්ලෙක් 🤷🏻‍♂️

    සල්ලි ඉතුරු කරන්න කියලා කරේ
    දැන් සල්ලි ඉතිරි වෙයිද? අවුරුද්දට හතර සැරයක් ඕක කැදවන්න ඕන. සොයා බලන්න ඕන ජනාධිපති. මේ ව්‍යසනය මේතරම් විශාල උනේ අන්න ඒ මෝඩකම නිසා
     
    Last edited:
    • Like
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    දැන් සල්ලි ඉතිරි වෙයිද? අවුරුද්දට හතර සැරයක් ඕක කැදවන්න ඕන. සොයා බලන්න ඕන ජනාධිපති. මේ ව්‍යසනය මේතරම් විශාල උනේ අන්න ඒ මෝඩකම නිසා
    මේ ආණ්ඩුවට හැම දෙයක්ම විහිළුවක් හිත ඇතුලේ තියෙන්නේ කොහොමද Media Show එකක් පෙන්වන්නේ කියලා

    ඔය සල්ලි ඉතුරු කරන්න කියලා එළවළු හිටවලා කනවා කියපු ජනාධිපති ගේ වැය ශීර්ෂය ම රනිල් හිටියට වඩා වැඩියි😂

    අන්තිමට ඉතුරු උන සල්ලියකුත් නැහැ මිනිස්සුන්ගේ ජීවිතත් නැති උනා 😥
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,475
    36,729
    113
    කෑගල්ල
    ඇති යන්තම් තව පොඩ්ඩෙන් 1 මග ඇරෙනවා :lol: :lol: ජෙප්පොන්ට භූමි තෙල් ගහල වගේ මේවා දකිනකොට